ah ehenan podak case thamaWenna puluwan. mama May wenakan rata thama wadipurama aharila hitiye.
12 - 4 athara thama meetings set wenne. EU, UK aya join wenne e welawata nisa. Aharila innama one welawata thamayi nidimatha enne.
ah ehenan podak case thamaWenna puluwan. mama May wenakan rata thama wadipurama aharila hitiye.
12 - 4 athara thama meetings set wenne. EU, UK aya join wenne e welawata nisa. Aharila innama one welawata thamayi nidimatha enne.
නිදිමත එන්නේ මොලයෙන් pineal gland එකෙන් melatonin හදන නිසා. Sleep wake cycle එක පාලනය කරන්නේ ඒ ග්රන්ථියෙන්. ඉර එළියට විශේෂයෙන් නිල් පාට තරඟ ආයාමයෙන් melatonin හදන එක නතර වෙනවා. ඒකයි රැට screen time අඩු කරන්න කියන්නේ. මොළය දවල් කියලා රැවටෙන නිසා හරියට නින්ද යන්නේ නැති නිසා. ඕකයි blue light filters ඇවිල්ලා තියෙන්නේ.Natural light eka nan tikak adui. Kaha bulb ekak dala thiyenne.
දැට්ස් වයි නිදිමත.AC na fan thama.
exercise karahan.ඒකට අපිට දවල්ට තියා රෑටවත් හරියට නින්ද යන්නෙ නෑ..බෙහෙතක් කියපංකො සැපට නිදාගන්න![]()
nescafe/coffee
rata coffee bonda epa oi. caffeine wala half-life eka 6hr withara. man nam lunch eken passe bonne nainstant coffee වලින් වැඩේ ගොඩ දාගන්න බැරිවෙයි බන්, මමනම් ground coffee use කරන්නේ, රෑ 9 ට බිව්වොත් පාන්දර 3 වෙනකන්වත් නින්දක් එන්නේ නෑ. දැන් ඒ නිසා හරිම අඩුවෙන් use කරන්නේ
https://www.soulcoffee.lk
![]()
මේ රස්නෙට කොහොම දවල්ට නින්ද යනවද කියල මට හිතාගන්න බෑ. මේ දවස් වල දාඩිය පිහ පිහමයි ඉන්නෙ ගොඩක් වෙලාවට.
Mata ehema karanna bari suddo aharenne oya welawata.
Natural light eka nan tikak adui. Kaha bulb ekak dala thiyenne.
------ Post added on May 19, 2023 at 11:59 AM