WFH දවල්ට එන නිදිමත නැතිකර ගන්නෙ කොහොමද?

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Redbull එකක් බීපන්
    පුරුද්දට තියාගන්න එපා හැබැයි

    ඉස්කෝලේ කාලේ වගේ පොඩ්ඩක් මුහුණ හෝදලා ටිකක් වටේ ඇවිදලා වැඩ කරපන් ආයි

    රෑට වැඩිපුර නිදාගනින් අනිවාර්යෙන්
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Methamphetamine: MedlinePlus
    RICE??? :rolleyes:
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    Just started working from home since last Monday. 1st two days were ok, but from 3rd day onwards I can bearly keep my eyes open from around 11am to 3pm. For now I tried taking a shower every hour from 11-3, nescafe/coffee, going outside for a 5mins break every 2 hours. Nothing is working. I sleep 7hrs per day on average. I don't have diabetes either. 😐
    Any advice?
    🥺
    Just have a 15 minutes, sleep when you are sleepy during this time interval. It must be 15 minutes
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    rata coffee bonda epa oi. caffeine wala half-life eka 6hr withara. man nam lunch eken passe bonne na
    අපි ඉතින් උදේට නැගිටින්නෙත් බන් 12 පහු වෙලානේ, එකනේ සීන් එක. 2.00 AM වෙනකන් වැඩ කරන time එකත්නේ
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,940
    2,969
    113
    Just started working from home since last Monday. 1st two days were ok, but from 3rd day onwards I can bearly keep my eyes open from around 11am to 3pm. For now I tried taking a shower every hour from 11-3, nescafe/coffee, going outside for a 5mins break every 2 hours. Nothing is working. I sleep 7hrs per day on average. I don't have diabetes either. 😐
    Any advice?
    🥺
    කරන වැඩේ ආසාවෙන් කරනව නං, වැඩේ ගැන interest එකක් තියනව නං ඔහොම නිදිමතක් එන්නෙ නෑ නේද?
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    instant coffee වලින් වැඩේ ගොඩ දාගන්න බැරිවෙයි බන්, මමනම් ground coffee use කරන්නේ, රෑ 9 ට බිව්වොත් පාන්දර 3 වෙනකන්වත් නින්දක් එන්නේ නෑ. දැන් ඒ නිසා හරිම අඩුවෙන් use කරන්නේ

    https://www.soulcoffee.lk

    Intense_Espresse_1kg_ground_coffee.jpg
    machan meka harischandra coffee ekata wadaaa wenasa mokakda ? maath hoda coffee ekak ganna hoayna gaman ..
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    දැන් අවුරුදු 2කටත් වැඩියි WFH... නිදි මතනම් ඇවිල්ලම නෑ දවල්ට... උදේ නැගිට්ට ගමන් සීතල වතුරෙන් හොද වොශ් එකක් දාගෙන, හොද Tea or coffee එකක් ගහලා වාඩි වුනාම කන්න නැගිටිනකම් එක දිගට වැඩ කරත හැකි.. call/meetings වලට සෙට් වුනාම නිදිමතක් සෙට් වෙන්නෙම නෑනෙහ්..... :yes: