9.30 meeting eka
eka ewara wela 10.30 wage wada patan gannawa.
12 ta yanawa podi ekawa genna. eliyata gihin podi rawumak gahala aye 1.30 pm enne.
eta passe nala kala beela 3.00 ta wage aye wada 7pm wenakan.
aye ambanekata wada thibunoth 8.30pm wenakan adinawa. nath nam 7pm wenakota off.
සමහර වෙලාවට වැඩේ ඉක්මනට කරලා දල films බලනවා youtube එකේ එක එක මගුල් බලනවා

ගෙදර හිටියට පැයකට වඩා පුටුවේ ඉන්නේ නැ. වත්ත වටේ හරි යනවා.
සැ යු : මට දවලට නිදාගත්තොත් ආයේ නැගිට්ටම පට්ට ඔලුව රිදිල්ලක් එනවා



පැනඩෝල් දෙකක් බොන්නම ඕනේ ශේප් වෙන්න. එක නිසා දවලට නිදාගන්නේ නැ කොච්චර නිදිමත අවත්
මන් දැන් අවරුදු 3 විතර වගේ ඉදන් work from home. දවල්ට එන නිදි මත නැති කරගන්නේ දවල් 2ඉදන් 4 වෙනකන් නිදා ගන්නවා..ආය නිදිමත කොහෙන් ගියාද දන්නේ නෑ
උබල කොහොමද යකොවූ දවලට නිදාගන්නේ. යේ නැගිට්ටම පට්ට ඔලුව රිදෙනවනේ

------
Post added on May 19, 2023 at 10:28 PM
දැන් අවුරුදු 2කටත් වැඩියි WFH... නිදි මතනම් ඇවිල්ලම නෑ දවල්ට... උදේ නැගිට්ට ගමන් සීතල වතුරෙන් හොද වොශ් එකක් දාගෙන, හොද Tea or coffee එකක් ගහලා වාඩි වුනාම කන්න නැගිටිනකම් එක දිගට වැඩ කරත හැකි.. call/meetings වලට සෙට් වුනාම නිදිමතක් සෙට් වෙන්නෙම නෑනෙහ්.....
meetings එකක ඉන්දියන් එකෙක් එක්ක ඇර ගත්තම ඉතින් නින්ද යන්නේ නැ

------
Post added on May 19, 2023 at 10:29 PM