WFH දවල්ට එන නිදිමත නැතිකර ගන්නෙ කොහොමද?

san**

Well-known member
  • Feb 21, 2012
    5,675
    8,916
    113
    kandy
    මන් දැන් අවරුදු 3 විතර වගේ ඉදන් work from home. දවල්ට එන නිදි මත නැති කරගන්නේ දවල් 2ඉදන් 4 වෙනකන් නිදා ගන්නවා..ආය නිදිමත කොහෙන් ගියාද දන්නේ නෑ
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    9.30 meeting eka
    eka ewara wela 10.30 wage wada patan gannawa.
    12 ta yanawa podi ekawa genna. eliyata gihin podi rawumak gahala aye 1.30 pm enne.
    eta passe nala kala beela 3.00 ta wage aye wada 7pm wenakan.
    aye ambanekata wada thibunoth 8.30pm wenakan adinawa. nath nam 7pm wenakota off.
    සමහර වෙලාවට වැඩේ ඉක්මනට කරලා දල films බලනවා youtube එකේ එක එක මගුල් බලනවා :yes:
    ගෙදර හිටියට පැයකට වඩා පුටුවේ ඉන්නේ නැ. වත්ත වටේ හරි යනවා.

    සැ යු : මට දවලට නිදාගත්තොත් ආයේ නැගිට්ටම පට්ට ඔලුව රිදිල්ලක් එනවා:baffled::baffled::baffled: පැනඩෝල් දෙකක් බොන්නම ඕනේ ශේප් වෙන්න. එක නිසා දවලට නිදාගන්නේ නැ කොච්චර නිදිමත අවත්

    මන් දැන් අවරුදු 3 විතර වගේ ඉදන් work from home. දවල්ට එන නිදි මත නැති කරගන්නේ දවල් 2ඉදන් 4 වෙනකන් නිදා ගන්නවා..ආය නිදිමත කොහෙන් ගියාද දන්නේ නෑ
    උබල කොහොමද යකොවූ දවලට නිදාගන්නේ. යේ නැගිට්ටම පට්ට ඔලුව රිදෙනවනේ :(
    ------ Post added on May 19, 2023 at 10:28 PM

    දැන් අවුරුදු 2කටත් වැඩියි WFH... නිදි මතනම් ඇවිල්ලම නෑ දවල්ට... උදේ නැගිට්ට ගමන් සීතල වතුරෙන් හොද වොශ් එකක් දාගෙන, හොද Tea or coffee එකක් ගහලා වාඩි වුනාම කන්න නැගිටිනකම් එක දිගට වැඩ කරත හැකි.. call/meetings වලට සෙට් වුනාම නිදිමතක් සෙට් වෙන්නෙම නෑනෙහ්..... :yes:
    meetings එකක ඉන්දියන් එකෙක් එක්ක ඇර ගත්තම ඉතින් නින්ද යන්නේ නැ :ROFLMAO:
    ------ Post added on May 19, 2023 at 10:29 PM
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,299
    2,914
    113
    Just started working from home since last Monday. 1st two days were ok, but from 3rd day onwards I can bearly keep my eyes open from around 11am to 3pm. For now I tried taking a shower every hour from 11-3, nescafe/coffee, going outside for a 5mins break every 2 hours. Nothing is working. I sleep 7hrs per day on average. I don't have diabetes either. 😐
    Any advice?
    🥺
    WFH ekata thama uba fresh... patan gaththa gaman oka awul wage. wenadata office eka asse ringan iddi dana chit chat na, puff breaks na ithin boring line ekak enawa. tika dawasak yaddi oka hari yanawa
    ita passe kochchara hari yanawada kiyanawa nam aye office enna kiwwoth resign wenna hithena tharamata yanawa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    මේ ත්‍රෙඩ් එක බැලුවේ දවල් 1ට විතර. ඒ වෙලාවේම නිදිමත ආවා. ඊට පස්සේ ගිහින් බුදියගත්තා. 2.20ට විතර ඇහැරුනා. ඊට පස්සේ ඉව්වේ.

    මට නම් කෑවොත් නිදිමතයි ඇහැරුනොත් බඩගිනියි සීන් එකක් තියෙන්නේ. :(
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මේ ත්‍රෙඩ් එක බැලුවේ දවල් 1ට විතර. ඒ වෙලාවේම නිදිමත ආවා. ඊට පස්සේ ගිහින් බුදියගත්තා. 2.20ට විතර ඇහැරුනා. ඊට පස්සේ ඉව්වේ.

    මට නම් කෑවොත් නිදිමතයි ඇහැරුනොත් බඩගිනියි සීන් එකක් තියෙන්නේ. :(
    seeni amaruwa bro
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,703
    30,983
    113
    අපායෙ දොරකඩ
    instant coffee වලින් වැඩේ ගොඩ දාගන්න බැරිවෙයි බන්, මමනම් ground coffee use කරන්නේ, රෑ 9 ට බිව්වොත් පාන්දර 3 වෙනකන්වත් නින්දක් එන්නේ නෑ. දැන් ඒ නිසා හරිම අඩුවෙන් use කරන්නේ

    https://www.soulcoffee.lk

    Intense_Espresse_1kg_ground_coffee.jpg

    me jathiya hadanna machine oneda? naththan nikan copi koppayak hadana widihamadha?
     
    • Like
    Reactions: NRTG

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    මේ ත්‍රෙඩ් එක බැලුවේ දවල් 1ට විතර. ඒ වෙලාවේම නිදිමත ආවා. ඊට පස්සේ ගිහින් බුදියගත්තා. 2.20ට විතර ඇහැරුනා. ඊට පස්සේ ඉව්වේ.

    මට නම් කෑවොත් නිදිමතයි ඇහැරුනොත් බඩගිනියි සීන් එකක් තියෙන්නේ. :(
    Umba IT sector ekeda wada?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    oka nikan diyakarala perala biwwoth chater da? mama hoyanne balanne nathiwa podi Espresso coffee ekak order kala w(゚Д゚)w
    එහෙම අවුලක් නෑ දන්න විදියට, මටත් හිතුනම එහෙම බොනවා. අර වගේ ඉතින් strong ගතිය නැහැ හැබැයි.