WFH දවල්ට එන නිදිමත නැතිකර ගන්නෙ කොහොමද?

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Bon Aroma coffee ගහන්නේ.
    නිදා ගන්නේ උදේ 3 - 9. මේක එක දිගට නින්දක්, මගදී කැඩෙන්නේ නැහැ. දවල්ට නිදිමත වෙන්නෙත් නැහැ.
    නින්ද අතරමග කැඩී කැඩී තිබුනොත් තමයි රෑට කලින් නිදිමත වෙන්නේ. :D
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔපිස් යන දවස් වලට නම් ඉතින් කැබැල්ලක් ලගට ගිහින් ලවු ටෝකක් දානවා:love2::love2: . කෑම පැයේ ඉතින් කැලි බලන එක තම කරන්නේ.. සුන්දර අතීතයක් බොලවූ දැන් මෙලෝ මගුලක් නැ ප්රෝපය්ල් පික් එක විතරයි :oo:
     
    • Like
    Reactions: Reincarnator

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93

    Moka-pot-brewing.jpg


    moka pot ekak gaththanam shape

    meka 7k wage wenne daraz thiyenwa .. uba kohenda gathe ? oka hdala normal hadanawata wadaa rasada ?
     
    • Like
    Reactions: Reincarnator