Bon Aroma coffee ගහන්නේ.
නිදා ගන්නේ උදේ 3 - 9. මේක එක දිගට නින්දක්, මගදී කැඩෙන්නේ නැහැ. දවල්ට නිදිමත වෙන්නෙත් නැහැ.
නින්ද අතරමග කැඩී කැඩී තිබුනොත් තමයි රෑට කලින් නිදිමත වෙන්නේ.