whale වමනය_කෝටි ගාණක් වටිනවලු

lipiyata thanks machan
but dan mewa balala ape un thalmassu maranna yayda danne na.. :(
ඕක හැදෙන්නෙ ඉස්සො දැල්ලො පොඩි මාළු වගේ එවුන් තල්මහගෙ බඩේ ගිණියමට තැම්බුණාම - ඉතිං මරල ගන්න බෑ :no: , තැම්බිලා ඝණ වුණාම උගෙ ආහාර මාර්ගයෙ ඇලිලා හිටියාම තල්මහා වමනෙ දාද්දි ගැල විලා එළියට පනිනවා. ඉතිං තල්මහව මරල ඕක ගන්න බෑ. ඌව පණ පිටින් තියාගන්න ඔනෑ.
 
rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මරලා ගන්න බැහැ නේද..ස්වභාවිකව වෙන දෙයක් නේ ඕක.ඒකනේ දුර්ලභ..

    ඉදිරියේ රාළ;21092056 said:
    ඕක හැදෙන්නෙ ඉස්සො දැල්ලො පොඩි මාළු වගේ එවුන් තල්මහගෙ බඩේ ගිණියමට තැම්බුණාම - ඉතිං මරල ගන්න බෑ :no: , තැම්බිලා ඝණ වුණාම උගෙ ආහාර මාර්ගයෙ ඇලිලා හිටියාම තල්මහා වමනෙ දාද්දි ගැල විලා එළියට පනිනවා. ඉතිං තල්මහව මරල ඕක ගන්න බෑ. ඌව පණ පිටින් තියාගන්න ඔනෑ.

    thanks for the info guys
    mama danan hitiye na e seen eka...
    +16
    raala umbata rep denna wate gihin ennalu
     
    • Like
    Reactions: dimuthmike

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරියේ රාළ;21092056 said:
    ඕක හැදෙන්නෙ ඉස්සො දැල්ලො පොඩි මාළු වගේ එවුන් තල්මහගෙ බඩේ ගිණියමට තැම්බුණාම - ඉතිං මරල ගන්න බෑ :no: , තැම්බිලා ඝණ වුණාම උගෙ ආහාර මාර්ගයෙ ඇලිලා හිටියාම තල්මහා වමනෙ දාද්දි ගැල විලා එළියට පනිනවා. ඉතිං තල්මහව මරල ඕක ගන්න බෑ. ඌව පණ පිටින් තියාගන්න ඔනෑ.

    thalmaha rathu miris kanne nethuwa bade giniyama hedune kohomada:dull: