what are the duties of office assistant for banks in sri lanka

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මචංලා මම ලබන මාසෙ office assistant විදයට BOC එකට යන්න ඉන්නේ.
ලංකාවෙ BOC වගේ රජයේ බැංකුවල office assistant ගෙ රෝල් එක මොකක්ද?

මොනවද සාමාන්‍යයෙන් කරන්න තියෙනව වැඩ ඔය ෆිලින්, ටයිපින්, මේල් පෝස්ටින් වගේ දේවල් වලට අමතරව. තිත්ත උනාට කමක්නෑ අමතරව උනත් කරන්න තියෙන දේවල් මොනාද?

මට මේව අහල දැන ගන්න කෙනෙක්නෑ. මේගැන දන්න අය ඇත්තම කියන්න. කෙ‍ාහොමත් දැනගෙන යන එක හොඳයිනේ. නැත්නම් ගියාම ඩිප්ප්‍රෙස් වෙයි. :dull:
 
  • Like
Reactions: BLACKLIST_MEMBER

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ටොයිලට් හෝදන එක ඇරෙන්න ඉතුරු ඕනෑම කියන වැඩක් උඹ කරන්ඩ ඕනේ.

    කඩේ යනවා, අතු ගානවා.
    ඩොකියුමන්ට් එහෙ මෙහෙ ගෙනියනවා, ඕව වල වැඩකරන එවුං කිව්වොත් බත් එකක් උනත් කඩෙන් ගෙනත් දෙන්න ඕනේ ලන්ච් එක.
    ඒවා ජොබ් එකට අදාළ නැති උනත් ශේප් එකේ ඉන්ඩ නං ඕව කරන්ඩ ඕනෙ.

    දුර පලාතක වගේ බ්‍රාන්ච් එකක නං ඔයිටත් වඩා චෝර වැඩ උනත් සෙට් වෙන්ඩ ඉඩ තියෙනව.

    හැබැයි බෑන්ක් ඇතුලට රිංගන්න අමාරුයි. එනිසා කට්ට කාගෙන ඉඳල ශේප් එකේ සයිඩ් එකෙන් කොහොමහරි උඩට යන්ඩ බලපන්.
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    අෆ්ෆ එහෙමද?
    ඔය වගේ වැඩ නම් කරන්න තියෙන්නේ මොන කෙහෙල්මලකට මන්ද මාස 6ක විතර ට්‍රේනින් එකක් දෙන්නේ. ඒ්කෙනුත් පඩි අඩුවෙන් ගෙවල අපිට කෙලින්න හදන්නේ. ෂිට්........
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අෆ්ෆ එහෙමද?
    ඔය වගේ වැඩ නම් කරන්න තියෙන්නේ මොන කෙහෙල්මලකට මන්ද මාස 6ක විතර ට්‍රේනින් එකක් දෙන්නේ. ඒ්කෙනුත් පඩි අඩුවෙන් ගෙවල අපිට කෙලින්න හදන්නේ. ෂිට්........

    කොහෙන් හරි පටන් ගන්නත් එපැයි බන් ... පුස්තකාල සහායකල අද රට පාළනය කරන්නෙ ... එතකොට ඩේට එන්ට්‍රි ඔපරෙටර්ස්ල :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අෆ්ෆ එහෙමද?
    ඔය වගේ වැඩ නම් කරන්න තියෙන්නේ මොන කෙහෙල්මලකට මන්ද මාස 6ක විතර ට්‍රේනින් එකක් දෙන්නේ. ඒ්කෙනුත් පඩි අඩුවෙන් ගෙවල අපිට කෙලින්න හදන්නේ. ෂිට්........
    පුරුදු කරන්නේ ඔය වැඩ වගේම තව ඩොකියුමන්ට් වල එක එක ඒවා එන්ටර් කරන්නත් තියෙනවා

    සමහර විට ගේන ස්ටේෂනරි වල ගෙනාපු ප්‍රමාන ගණන් ලියන්ඩ එහෙම ඒවගේ ඒව, ඊට පස්සේ ෆෝන් කෝල්ස් වල සින්, තව එක එක ඒවා ඔෆිශීයල් විදිහට තැපැල් කරන ඒවා එහෙම පොඩි පොඩි බුක් කිපින් සින් තියෙනවා.
    මෙලෝ දෙයක් දන්නේ නැතුව උඹට කරන්ඩ බෑ
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    දැන් හිතෙනව teaching වලට ගියානම් හොඳයි කියල :sorry: අවුලක් නෑ ලැබිච්ච එක දැන් වෙනස් කරන්න බෑ. කරගෙන යනව :)