



Scrubs eke season 1 wadakarana direct link tikak thiyenawanam deepallako ban torrent nam epa
small size ewa![]()


අලුතෙන් ආපු හොද එවා මොනාද තියෙන්නෙ
ඇනිම් බලන් එවුන් ඉන්නවා Legend of Korra නම් අලුත් එපිසොඩ් 2ක් ඇවිල්ලා![]()
& it is not an anime 
legend of korra sux& it is not an anime
![]()
මෙ ජපන් ඇනිම් සීන් එකද
මම පොදුවෙ කිව්වෙ බන්
මම වගෙ ඔය සමහර ඉංග්රිශි වචන වල හරි තෙරුම දන්නෙ නැති එවුන් තව ඇති නෙ පොඩ්ඩක් සිංහලෙන් ඕක ගැන පැහැදිලි කරපන් 
මලාමෙ ජපන් ඇනිම් සීන් එකද
මම පොදුවෙ කිව්වෙ බන්
මම වගෙ ඔය සමහර ඉංග්රිශි වචන වල හරි තෙරුම දන්නෙ නැති එවුන් තව ඇති නෙ පොඩ්ඩක් සිංහලෙන් ඕක ගැන පැහැදිලි කරපන්
![]()
. anithwa ratawala cartoon watenne animation walata man hithanne. (US / UK wage ewwa). Hungak anime mulinma enne manga widiyata(US wala comics wage ). ita passe ewwa cartoon widiyata hadanawa. ewwa anime.
)appe thilina91 dakka kal macho![]()

