What behind the "පොහොට්ටුව"

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    What behind the "පොහොට්ටුව"

    Machan මොකක්ද පොහොට්ටුව /නෙළුම් මල මහින්ද එක්ක තියෙන සම්බන්ධය.ගොඩක් තැන් වල oya symbol එක තියෙනවා මහින්ද මහත්තයා සම්බන්ධ ඔය පහුගිය ආණ්ඩුව කරපු project වල symbol වලත් ඕක තියෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් ඕක තිබුණා දැන් අලුත් පක්ෂයේත් තියෙනවා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    කටුනායක එයාර්පෝර්ට් එකත් හදන්න හිටියේ ඔයවගේ.මේ ආණ්ඩුව ආවට පස්සේ ඒක නැවැත්තුවා..

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    කටුනායක එයාර්පෝර්ට් එකත් හදන්න හිටියේ ඔයවගේ.මේ ආණ්ඩුව ආවට පස්සේ ඒක නැවැත්තුවා..

    :(
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113

    xraMeHS.png

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    What behind the "පොහොට්ටුව"

    Machan මොකක්ද පොහොට්ටුව /නෙළුම් මල මහින්ද එක්ක තියෙන සම්බන්ධය.ගොඩක් තැන් වල oya symbol එක තියෙනවා මහින්ද මහත්තයා සම්බන්ධ ඔය පහුගිය ආණ්ඩුව කරපු project වල symbol වලත් ඕක තියෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් ඕක තිබුණා දැන් අලුත් පක්ෂයේත් තියෙනවා.
    මොකක් හරි ජෝතිශ හේතුවක් වෙන්න ඇති.