What behind the "පොහොට්ටුව"
Machan මොකක්ද පොහොට්ටුව /නෙළුම් මල මහින්ද එක්ක තියෙන සම්බන්ධය.ගොඩක් තැන් වල oya symbol එක තියෙනවා මහින්ද මහත්තයා සම්බන්ධ ඔය පහුගිය ආණ්ඩුව කරපු project වල symbol වලත් ඕක තියෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් ඕක තිබුණා දැන් අලුත් පක්ෂයේත් තියෙනවා.