What Color

What vehicle color would you go for?


  • Total voters
    44

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,859
    4,467
    113
    Car Color [poll]

    If you are buying a car, what color you would go for.

    1. Please vote the color

    2. Comment the reason


    mitsubishi-outlander%20a%20car%20wallpaper.jpg
     
    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    white walata mama kemathima mage bike ekath white, tucson ekath white, gedarath white mama asa kohomath sudu paatata eke amuthu piwithuru bawak thiyanawa
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තනි කලු පාට තමා මගේ චොයිස් එක.
    ඩාර්ක් ග්‍රේ උනත් අව්ලක් නෑ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    hetuwa machan choice eka witarada?

    කලුපාට උනාම මට නම් මාර ලස්සනයි වාහනේ ඇන්ඩ් මොඩිෆිකේශන්ස් වලදි වෙන ඕන කලර් එකක් මැච් කරන්න පුලුවන්.
    අනිත් පාටවල් වලට වඩා කලුපාට වලදි දුවිලි එහෙම වැදුනම හයිලයිට් වෙලා පේනවා අඩුයි.

     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,859
    4,467
    113
    කලුපාට උනාම මට නම් මාර ලස්සනයි වාහනේ ඇන්ඩ් මොඩිෆිකේශන්ස් වලදි වෙන ඕන කලර් එකක් මැච් කරන්න පුලුවන්.
    අනිත් පාටවල් වලට වඩා කලුපාට වලදි දුවිලි එහෙම වැදුනම හයිලයිට් වෙලා පේනවා අඩුයි.


    epa wenne nadda ikmanata?
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Black/ White/ Silver
    Reasons:-
    1. Podi podi damages unata wadiya penne na.
    2. Lankawe market ekak tiyena colors
    3. Black/ White - wahane look eka hondata kapila penawa
     

    Untitled1

    Member
    Apr 18, 2016
    247
    98
    0
    සුදු පාටට ආසයි. ලා නිල පාටට ආසයි.

    හේතුව : විශේෂ හේතුවක් නැහැ.. චාම් අරුමෝසම් නැති පටවලට තමි ආස..