What Color

What vehicle color would you go for?


  • Total voters
    44

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    premio eke maroon colour eka...

    img_67fp.JPG


    car_3de7585f-bfed-479d-a7c1-49687c733f98_640_0

    nice
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    සිල්වර් ලොකු වන්ඩියක්නම්
    පොඩි කාර් එකක්නම් සුදු. :D
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ලංකාවෙ එක එක වාහන මොඩල් මාකට් වෙන පාට තියෙනව.
    මගෙ චොයිස් එක සුදු පාට. මොකද වාහනේක හැඩ වැඩ සහ සම්පුර්න ඩීටේල්ස් පෙන්නන්නෙ සුදු පාටට.
    හැබැයි භාහිර නඩත්තුව සුපිරියටම තියාගන්ඩ ඔ්නෙ. මගෙ යුලුවෙක් ගාව ජී නම්බර් කරින එකක් තියෙනව සුදු පාට තමා ඔරිජිනල් පාට දැං නං ඒක තනි දුඹුරු පාට. සර්විස් කෙරුවත් කහ පාටක් තමා එන්නෙ. ඒක වාහනේ සර්විස් කරන්නෙ වයිෆයි ළමයි ටිකයි වාහනේ යන්ඩ බෑ කිව්වම තමා. :D