What do you like the most?

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    image.jpg
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොත්තු මයිට් රයිස් මයිට් මාම මාම මාමයිට්..
    මාමයිට් මුසුවූ කෑමක රස ගුණ ඉතිරේ..
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    අලුතින් එන මාමයිට් එක නිකන් වතුර වගේ මනුස්සයෝ මෙහෙ ගෙනත් කලවන් කරනව නේද මොනවහරි ජරාවක්.

    ඒ ගැන නම් දන්නෑ කටුස්සො. මන් නම් කන්න තමය් ආස පාන් එක්ක​
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හම්මෝ මාමයිට් :love: ඉස්සර කෑවා දැන් කන්නෙ නෑ ගාන වැඩියි දරන්න බෑ.

    ඒ කාලෙ හිටපු මිනිස්සු තාක්ශනේ දියුණු නැති උනාට හොඳට කාල බීල හිටිය බන්. දැන් වගේ ලෙව කෑවෙ නෑ. පිටි ගන්නව නම් එකපාර කිලෝ 1-2 ටින් ගන්නෙ. මාසයක් විතර යනකොට අඩියෙ ඉතුරු ටික නරක්වෙලා වීසිකරල දානව. රීන්සෝ පොඩි පැකට් ගේන්නෙ නෑ. කෙලින්ම බාල්දියක් ගේන්නෙ.
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඒ කාලෙ හිටපු මිනිස්සු තාක්ශනේ දියුණු නැති උනාට හොඳට කාල බීල හිටිය බන්. දැන් වගේ ලෙව කෑවෙ නෑ. පිටි ගන්නව නම් එකපාර කිලෝ 1-2 ටින් ගන්නෙ. මාසයක් විතර යනකොට අඩියෙ ඉතුරු ටික නරක්වෙලා වීසිකරල දානව. රීන්සෝ පොඩි පැකට් ගේන්නෙ නෑ. කෙලින්ම බාල්දියක් ගේන්නෙ.

    එතකොට මාමයිට් ගෙනාවෙ කොහොමද​?:confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සමහරු මාමයිට් කන්නෙ නෑ අප්පිරියයි කියල. සුවඳ දැනුනත් ඇති නහය වහගන්නවා :D

    මාමයිට් සුවද ඉතින් එක එක තැන් වලින් එනවනේ...:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඒ කාලෙ හිටපු මිනිස්සු තාක්ශනේ දියුණු නැති උනාට හොඳට කාල බීල හිටිය බන්. දැන් වගේ ලෙව කෑවෙ නෑ. පිටි ගන්නව නම් එකපාර කිලෝ 1-2 ටින් ගන්නෙ. මාසයක් විතර යනකොට අඩියෙ ඉතුරු ටික නරක්වෙලා වීසිකරල දානව. රීන්සෝ පොඩි පැකට් ගේන්නෙ නෑ. කෙලින්ම බාල්දියක් ගේන්නෙ.
    ඒ කාලේ වියදන් අඩුයි නෙ බන්, ඉතින් කනබොන ජාති වලට වියදන් කරා හොඳට. දැන් අමතර වියදන් වැඩියි මුලික අවශ්‍යතා වලට වියදන් කරන්න ඉතුරුවෙන්නෙ නෑ මිනිස්සුන්ට.