අම්මල නැන්දලා ආච්චිලා ලොකු අම්මල එහාගෙදර අක්කල සෙට් එකක්ම ඉන්නවනේ උඹට කෑම කවන්නammage hadana parippu themparaduwa, thaththa hadana pol sambole loku amma mati hattiye uyana ona deyak achchi athiliya athullala polui kochchi mirisui malu hodiy ekka anala kawana bath, anith loku amma hadana kaju maluwa, maharagama chinese eke fried rice, australiawe nam sharma uncle ge naanui channa masalei, thai kade tom yum bath eka, handiye kade vietnamese bunh me, allapu gedara sudu akkage snitzel oya serama ithin asa kaama thamai.

මන් උබව කන්න තමා ආස එත් ගෙදර හරක් මස් හදන්නේ නැකෑම තමයි මම කන්න ආසම දේ...![]()
අම්මල නැන්දලා ආච්චිලා ලොකු අම්මල එහාගෙදර අක්කල සෙට් එකක්ම ඉන්නවනේ උඹට කෑම කවන්න![]()

උරු මස් කිලෝ 2ක් එක්ක ගල් බෝතල් 2ක් ගහනවා මායි තව ඩයල් එකකුයි
උගේ නාම්බි තමයි උරූ මස් එක උයන්නේ
කොච්චර රහද කියනවනම් මේ ලෝකේ කිසිම කෑමක් එච්චර රහ නැහැ
බයිට් එකේ ප්‍රබලත්වය කොච්චරද කියනවනම් ගල් බෝතල් 2ක් ගහලත් එච්චර වෙරි වෙන්නේ නැහැ
ඉතුරු උරූ මස් ටික එක්ක පාන් කනවා
( උරු මස් එක උයන්නේ උදේ, කන්නේ රෑට , උයපු ගමන් කෑවට එච්චර රහ නැහැ
මම දැන් කන එක අඩු කරා , අනිත් ඩයල් එක මට වඩා ගොඩක් වයසයි , පොරට බය්පාස් එකක් කරා වැල් 3ක් බ්ලොක් )
Uru mas walata wada uru fat eka thamai raha![]()

අම්මා උයන වල් ඌරු මස් එක්ක වයිෆ් හදන සම්බෝලේ.


අම්මා උයන වල් ඌරු මස් එක්ක වයිෆ් හදන සම්බෝලේ.
