බත් තමා කොච්චර කෑවත් එපා නොවන කෑම
බතුයි .පරිප්පු මිරිසට , ගෝවා උයල ,ගොටුකොල සම්බෝලේක්යි පපඩම් ටිකකුයි

දෙහි නැතුව නාරං දාන්න ඕනෙ
හම්මේ අන්න කෑම හුස්ම ගන්න බැරිවෙනකං කාල ඇඹරි ඇඹරි ඉන්නව බඩ අඩුවෙනකං
පොල් සම්බෝල
පෙලක් උන් මිරිස් නාවනව එහෙම හරි නෑ
මිරිස් දාන්න ඕනෙ යංතං රෝස පාට වගේ වෙන්න ඊට පස්සෙ තැන තැන කලු කුඩු වගේ පේන ගානට ගම්මිරිස් කුඩු දාන්න ඕනෙදෙහි නැතුව නාරං දාන්න ඕනෙ
හම්මේ අන්න කෑම හුස්ම ගන්න බැරිවෙනකං කාල ඇඹරි ඇඹරි ඉන්නව බඩ අඩුවෙනකං
![]()

what is your favorite food ?

දෙහි නැතුව නාරං දාල සම්බෝල

Ub sirawatada kiwwe naaran daanawa kiyla???
නාරං දාල තමා රස
දැන් නාරං නැත්තං තමා දෙහි දාන්නෙ
නාරං කියන්නෙ කහ පාට වෙන්ඩ ඉදිච්ච නෙමේ කොල පාටට තියෙනව පැහිච්ච ඒව දාන්න ඕනෙ මාර රසයි 