what do you like to eat ?

Mali2009

Well-known member
  • May 20, 2009
    1,815
    1,499
    113
    නාරං දාල තමා රස ..... මාර රසයි ....... හීං නාරං.....
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    බඩඉරිඟු තම්බල කන එක තමයි මගේ ප්‍රියතම කෑම...
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    bath, saman, kirihodi. oka tama all time favorite. lankawata giyahama sathiyata 3 parakwath amma hadala denawa.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    උරු මස් කිලෝ 2ක් එක්ක ගල් බෝතල් 2ක් ගහනවා මායි තව ඩයල් එකකුයි
    උගේ නාම්බි තමයි උරූ මස් එක උයන්නේ
    කොච්චර රහද කියනවනම් මේ ලෝකේ කිසිම කෑමක් එච්චර රහ නැහැ
    බයිට් එකේ ප්‍රබලත්වය කොච්චරද කියනවනම් ගල් බෝතල් 2ක් ගහලත් එච්ච‍ර වෙරි වෙන්නේ නැහැ

    ඉතුරු උරූ මස් ටික එක්ක පාන් කනවා

    ( උරු මස් එක උයන්නේ උදේ, කන්නේ රෑට , උයපු ගමන් කෑවට එච්චර රහ නැහැ

    මම දැන් කන එක අඩු කරා , අනිත් ඩයල් එක මට වඩා ගොඩක් වයසයි , පොරට බය්පාස් එකක් කරා වැල් 3ක් බ්ලොක් )
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,943
    20,108
    113
    Panadura
    :P :P :P
    සුදු බත් එක්ක
    මාළු බැදලා, පරිප්පු මිරිසට සහ දෙල් එක්ක...
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    පොල් සම්බෝල :D
    පෙලක් උන් මිරිස් නාවනව එහෙම හරි නෑ :no:
    මිරිස් දාන්න ඕනෙ යංතං රෝස පාට වගේ වෙන්න ඊට පස්සෙ තැන තැන කලු කුඩු වගේ පේන ගානට ගම්මිරිස් කුඩු දාන්න ඕනෙ :love: දෙහි නැතුව නාරං දාන්න ඕනෙ :love: හම්මේ අන්න කෑම හුස්ම ගන්න බැරිවෙනකං කාල ඇඹරි ඇඹරි ඉන්නව බඩ අඩුවෙනකං :sorry:

    maath meka try karala balanna inne.
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    පොල් සම්බෝල :D
    පෙලක් උන් මිරිස් නාවනව එහෙම හරි නෑ :no:
    මිරිස් දාන්න ඕනෙ යංතං රෝස පාට වගේ වෙන්න ඊට පස්සෙ තැන තැන කලු කුඩු වගේ පේන ගානට ගම්මිරිස් කුඩු දාන්න ඕනෙ :love: දෙහි නැතුව නාරං දාන්න ඕනෙ :love: හම්මේ අන්න කෑම හුස්ම ගන්න බැරිවෙනකං කාල ඇඹරි ඇඹරි ඉන්නව බඩ අඩුවෙනකං :sorry:

    ;)
    පොල්සම්බෝල හදාගන්න ඕන හොදට ලා පොල් වලින් කැලි මිරිස් යහමින් දාල උම්බලකඩ දාල සුදුලුනු එක බිකක් දාන්න ඕන :nerd: වැඩිය දාන්න එපා සුදූ ලුණු එකක් ඇති :no: ඊට පස්සේ මේ ටික හොදට කොටාගන්න ඕන ඊට පස්සේ රතු ලුණු දාල කොටගන්න ඕන ඊටත් පස්සේ ලා පොල් ටික දාල හොදට කොට ගන්න ඕන අවශ්‍ය නම් හොදට ඉදුණු තක්කාලි ගෙඩියක් පොඩි කෑලි වලට කපල දාගනත් පුළුවන් දෙහි දානකොට හොදට ඉදිච්ච ගෙඩියක් මිරිකලා දාගන්න ඕන.;)
    දැන් ඉතින් කෑමක් තමඊ තියෙන්න
    :love::love::love::love::rofl::rofl::rofl:
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    ;)
    පොල්සම්බෝල හදාගන්න ඕන හොදට ලා පොල් වලින් කැලි මිරිස් යහමින් දාල උම්බලකඩ දාල සුදුලුනු එක බිකක් දාන්න ඕන :nerd: වැඩිය දාන්න එපා සුදූ ලුණු එකක් ඇති :no: ඊට පස්සේ මේ ටික හොදට කොටාගන්න ඕන ඊට පස්සේ රතු ලුණු දාල කොටගන්න ඕන ඊටත් පස්සේ ලා පොල් ටික දාල හොදට කොට ගන්න ඕන අවශ්‍ය නම් හොදට ඉදුණු තක්කාලි ගෙඩියක් පොඩි කෑලි වලට කපල දාගනත් පුළුවන් දෙහි දානකොට හොදට ඉදිච්ච ගෙඩියක් මිරිකලා දාගන්න ඕන.;)
    දැන් ඉතින් කෑමක් තමඊ තියෙන්න
    :love::love::love::love::rofl::rofl::rofl:

    avatar254020_1.gif
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ammage hadana parippu themparaduwa, thaththa hadana pol sambole loku amma mati hattiye uyana ona deyak achchi athiliya athullala polui kochchi mirisui malu hodiy ekka anala kawana bath, anith loku amma hadana kaju maluwa, maharagama chinese eke fried rice, australiawe nam sharma uncle ge naanui channa masalei, thai kade tom yum bath eka, handiye kade vietnamese bunh me, allapu gedara sudu akkage snitzel oya serama ithin asa kaama thamai.