අඩෝ මහින්ද මේ වෙනකන් හිටියනං අද ලංකාවත් Iraq ,ඇෆ්ගන්, සිරියා වගේ වෙලා නේද ? ඒ දවස් වල මිනිස්සු සැහෙන්න බන්නනේ හොරා කෑවා කියල.. චන්දෙ දින්නනන් මිනිස්සුන්ට තව අව්ල් යනවා..
තව ණය අරන් සැහෙන්න හිර වෙනවා ලංකාව. කොටින්ම කොළබ ලස්සන කරේ, maintain කරෙත් ණයට අරන් නේ. ඒ දවස් වල නය ගත්ත ඒවා ඔක්කොම ඉන්වෙස්ට්මෙන්ට් විදිහට දැම්මේ රාජ්‍ය ගිණුම් වල තව නය ගන්න. කොහෙන්ද ගෙවන්නේ මේ ගත්ත ඒවා? එහෙන් ජිනීවා වල තදටම තිබ්බ pressure එක ලංකාවට ඒ දවස් වල.
මේ ඔක්කොම බැලුවම දැන් තියෙන තත්වේ ටිකක් හරි හොදායි