YasasSudaraka said:ඇත්ත ඇත්ත
මම අහල තියෙනව ලෝකෙ කොහේවත් නැති විදියට Star Gate (රන් මසු උයනෙ තියන) එකක් හදල Aliens la එක්කත් සම්බන්දකම් පැවැත්වුව කියල.
අනෙක් අතට ඔය රාම රාවණ යුද්ධෙ එන මහා බ්‍රහ්මය වගේ අහසින් එන බලවත් අය පිටසක්වල සම්භවයක් තියෙන්න බැරි කමක් නෑ එහෙම බලං යනකොට.
හැබැයි ඉතින් අද වෙනකම් (මම දන්න විදියට , වැරදි නම් කියන්න) රාවණ රජ්ජුරැවො ගැන රාජ්‍ය මට්ටමින් පර්යේෂණ කරල නැහැ ලංකාවෙ. කොයි තරම් අපරාධයක්ද??![]()
Minis hithata piliganna amaru wunu/ wena dewal minissu purudu wela innawa Alien or Dewiyo kiyana sankalpa walata aadanna.
Aliens la kiyana kotasak innath puluwani, noinnath puluwani. Probability ekak widihata gaththoth naha kiyala kiyanna baha

Ithihaasaya minissu patalagenane machan inne.
Wijaya kiyala horek aawalu, rawana hitiye nahalu... api pawatha enne aryayongen lu.
Max Muller ta passe therum giya eka ape goiyonta therenne naha thawama.
Rawana raja gana paryeshana karanawa wenuwata, raajya mattamin karana paryeshana walatath akul helanawa
kotinma lipiyak paththareta daanna giyath paaharayo daanna denne naha mahacharya pattam walata kelawena nisa.
Lipi pelak liyamin inne mama oya sambandawa.
Ada hetama Amila sahodarayata ewanawa hari waradi kiyawala balanna poddak



