What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    http://www.saadhu.com/sigiriya/cobra.php

    cobra-001-t.jpg
    cobra-002-t.jpg
    cobra-art-3-t.jpg

    The Cobra Hood Cave :: Sigiriya At the next level is the Boulder Garden. Tiya took them first to the Cobra Hood cave and just pointed out the Cobra shaped rock looming over the cave, and took them inside to show the paintings on the cave roof.

    The paintings were different from the ones on the Sihigiri rock wall.
    "they are probably drawn by the same artists, but this is more an expressionist painting" Sona thera explained to the two young men.

    "is it a natural formation or done by man?" asked the young priest
    "probably it is natural, or had it been done by man long ago, it would have been more than a thousand years ago, by the race of the Nagas" said the elder

    "i have heard it said that this is the cave where King Ravana kept Sita"
    "yes, they call this the cave of the 'Naguli' and some people believe that 'Naguli' means Sita as she is believed to be borne from a farrow. The name Sita also could be interpreted to mean the same thing 'Born of a farrow'" explained the elder.

    "but why call her Naguli and not Sita?"

    "'Naguli' could have been a derogatory term used by Ravana's sister, in her hatred of Rama for disfiguring her"
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    YasasSudaraka said:
    ඒ උනත් 2008 අවුරැද්දෙදි (ලංකා රජයේ ඉල්ලීම මත) පුරාවිද්‍යාඥයින් 22කින් සමන්විත (දේශීය අය හිටියද දන්නෙ නෑ), රාම රාවණ කතාවට සම්බන්ධ ස්ථාන ගැන පර්යේෂණයක් කරල තියෙනවලු. (එක එක websites වල ඒ ගැන සදහන් කරල තියෙනව). ඒත් එක්කම ඒකෙ පර්යේෂණ වාර්තාව රජයෙන් අනුමත කරලත් තියෙනවලු.
    එහෙනම් ඇයි ඒ වාර්තාව ජනතා ගත නොකලෙ කියන බරපතල ප්‍රශ්ණයක් තියෙනව...:no::no::no::nerd:
    අපිට නොතේරෙන ලොකු බලවේග ඉහළ මට්ටමෙන් ක්‍රියාත්මක වෙනවා කියලා විතරක් දන්නවා...මම දන්න කෙනෙකුත් මේ සම්බන්ධව පරීක්ෂණ කරද්දි ඉහළ බලපෑම් එල්ලවෙලා තියනවා....

    උස්සන්ගොඩ
    ලක්ගල විතරක් නෙවේ
    රාගල
    සීත එළිය
    සීතා ඇල්ල
    සීතා කොණ්ඩ
    උඩුරාවණ
    යටිරාවණ

    මීමුරෙ
    පනමුරේ
    අළුගොල්ල

    ප්‍රදේශ රාවන හා සම්බන්ධයි
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    amila_90210 said:

    ඔය ලැයිස්තුවට වාරියපොල ත් එනවා! වා + රිය + පොළ
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මම දන්න ලෙක්චරර් කෙනෙක් සීගිරි ගල උඩ තියෙන පොකුණ ගැන පර්යේෂණයක් කළා. එයා කියනව ඒකෙ ලීවරයක් තියෙනවලු. ඒක ඇද්දම වතුර සේරම යටට ගිහින් පහළට ගිහින් ඇතුලට යන්න පාරක් හැදෙනවලු. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේනතුව ඒ ගැන වැඩි දුර සොයන්න දුන්නෙ නැහැලු.
    ඇයි බං මුං හැම‍ දේම වසං කරන්න හදන්නෙ???:frown::frown::no:
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    YasasSudaraka said:
    මම දන්න ලෙක්චරර් කෙනෙක් සීගිරි ගල උඩ තියෙන පොකුණ ගැන පර්යේෂණයක් කළා. එයා කියනව ඒකෙ ලීවරයක් තියෙනවලු. ඒක ඇද්දම වතුර සේරම යටට ගිහින් පහළට ගිහින් ඇතුලට යන්න පාරක් හැදෙනවලු. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේනතුව ඒ ගැන වැඩි දුර සොයන්න දුන්නෙ නැහැලු.
    ඇයි බං මුං හැම‍ දේම වසං කරන්න හදන්නෙ???:frown::frown::no:

    පරණවිතාන ඕකත් හොයන එක නවත්තල තියනවා. ඒකට එයාගෙ නිදහස‍ට කාරණේ තමා බඹරු ජාතියක් මතු උණා කියන එක.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    YasasSudaraka said:
    මම දන්න ලෙක්චරර් කෙනෙක් සීගිරි ගල උඩ තියෙන පොකුණ ගැන පර්යේෂණයක් කළා. එයා කියනව ඒකෙ ලීවරයක් තියෙනවලු. ඒක ඇද්දම වතුර සේරම යටට ගිහින් පහළට ගිහින් ඇතුලට යන්න පාරක් හැදෙනවලු. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේනතුව ඒ ගැන වැඩි දුර සොයන්න දුන්නෙ නැහැලු.
    ඇයි බං මුං හැම‍ දේම වසං කරන්න හදන්නෙ???:frown::frown::no:
    සීගිරියේ ජල කළමණාකරණ තාක්ෂණ අදටත් බටහිර විද්‍යාඥයන් පවා මවිත කරනවා...ප්‍රසිද්ධ මතයක් තියනවා ඒකෙන් පණිවිඩ හුවමාරු ක්‍රමයක් තිවුණා කියලා උඩ හා පහළ අතර...කොහොමවුනත් සීගිරිය කාශ්‍යප රජු පාවිච්චි කරා විතරයි කියන එක පැහැදිළි...සීගිරිය කියන්නේ මිනිසා විසින් කරන ලද නිර්මාණයක්...ඒක ස්වාභාවික පිහිටීමක් නෙවේ..(කුවේර රජු සමයේ මායාඅසුර නම් අති දක්ෂ ඉන්ජිනේරුවා කරවන ලද්දක් කියලා)..
    අනික සීගිරිය හා සමපාත වන තවත් ගල් පර්වතයක් තිවිලා තියෙනවා..ඒ කියන්නේ සීගිරිය යනු ඒ ලොකු ගල් පර්වතයෙන් කපා වෙන් කල කොටසක් කියලා ( මේ විස්තර අඩංගු පොතක් තියනවා ශ්‍රී ලංකා රාවන රාජධානිය හා සීගිරි පුරාවත- ආරියදාස සෙනෙවිරත්න(2002) හොයා ගන්න පුළුවන් නම් වටිනවා.මට ලැබුනෙත් නෑ.)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    tdevinda said:
    පරණවිතාන ඕකත් හොයන එක නවත්තල තියනවා. ඒකට එයාගෙ නිදහස‍ට කාරණේ තමා බඹරු ජාතියක් මතු උණා කියන එක.
    හැමදාමත් බබරුන්ට ඕක යට කරන්න බෑනෙ
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    amila_90210 said:
    සීගිරියේ ජල කළමණාකරණ තාක්ෂණ අදටත් බටහිර විද්‍යාඥයන් පවා මවිත කරනවා...ප්‍රසිද්ධ මතයක් තියනවා ඒකෙන් පණිවිඩ හුවමාරු ක්‍රමයක් තිවුණා කියලා උඩ හා පහළ අතර...කොහොමවුනත් සීගිරිය කාශ්‍යප රජු පාවිච්චි කරා විතරයි කියන එක පැහැදිළි...සීගිරිය කියන්නේ මිනිසා විසින් කරන ලද නිර්මාණයක්...ඒක ස්වාභාවික පිහිටීමක් නෙවේ..(කුවේර රජු සමයේ මායාඅසුර නම් අති දක්ෂ ඉන්ජිනේරුවා කරවන ලද්දක් කියලා)..
    අනික සීගිරිය හා සමපාත වන තවත් ගල් පර්වතයක් තිවිලා තියෙනවා..ඒ කියන්නේ සීගිරිය යනු ඒ ලොකු ගල් පර්වතයෙන් කපා වෙන් කල කොටසක් කියලා ( මේ විස්තර අඩංගු පොතක් තියනවා ශ්‍රී ලංකා රාවන රාජධානිය හා සීගිරි පුරාවත- ආරියදාස සෙනෙවිරත්න(2002) හොයා ගන්න පුළුවන් නම් වටිනවා.මට ලැබුනෙත් නෑ.)

    හ්ම්. ඔව් ඔව් කාශ්‍යප රජ්ජුරැවො කියන්නෙ සීගිරිය hire එකට ගත්ත එක්කෙනෙක් විතරයිනෙ.:P:P:D:D

    තවත් පොතක් තියෙනව Kat Bitha කියල දයා දිසානායක ලියපු ‍පොතකුත්. කොහෙද ඉතින් ඔය පොත් හොයනවට වැඩිය රාවණ රජ්ජුරැවො හොයන එක ලේසියි බං.
    :yes::yes:
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    Lankavatara.jpg

    අපබ්‍රංසයක් වගේ තිබුණට ඔය තියෙන්නෙ ලංකාවතර සූත්‍රය කියන බුදුහාමුදරැවො දේශනා කරන ලදැයි සැළකෙන සූත්‍රය. ඒකෙ chinese version එක. මේක දැනට ථේරවාද සූත්‍ර list එකේ අපට හමුවෙන්නෙ නෑ මම දන්න විදියට.

    මේකෙ තියෙන්නෙ මහමතී නම් ‍ලංකා දේශයේ සිටි බෝධි සත්වයෙක් එක්ක බුදුන් වහන්සේ කළ සාකච්ඡාවක්. බොහෝ දෙනා සළකන්නෙ මේ මහමතී කියල හදුන්වන්නෙ රාවණ රජ්ජුරැවො කියල. මොකද රාවණ සොයුරන්ට අනුව අවලෝකිතේශ්වර කියල කියන්නෙ බුදු බව පතන රාවණා කියලයි කියන්නෙ.

    හැබැයි මට තේරෙන විදියට මේ බුදුන් වහන්සේ ගෞතම බුදුන් වෙන්න නම් බැහැ. මොකද ගෞතම බුදුහාමුදුරැවො පිරිනිවන් පෑවේ මීට අවුරුදු 2550කට විතර කලින් නෙ. රාවණ හිටියයි කියන්නෙ අවුරැදු 10000කට විතර කලින්. අන්න එතන පොඩි කොස්සක් තියෙනව...:confused::confused::confused:
     
    ලංකාවතාර සූත්‍රය මහායාන එකක් කියලා බැහැර කරලා තියෙන්නේ..ඒකෙ පැහැදිළිවම දක්වනවා ඒක දේශනා කලේ රාවන රජුට කියලා

    රාවණෝ ලංකාධිපති( සාගර මලය තීරා දවතීයයි පෞශපික රථ මාරුයිහ සපිරිවාරො යත්‍ර භගවත් තත්‍රජගාම - ලංකාවතාර සූත්‍රය

    ..ගෞතම බුදුන් වෙන්න අපහසුයි..

    රාවනා රජු කෝණාගම බුදුන්ගේ කාලයේ රජ කළ බව ශ්‍රී ලංකාධිපති වර්ණාවේ සඳහන්වේ. රාජාවලියේ සඳහන් පරිදි බුද්ධ වර්ෂයට පෙර 1844 දී රාවනා රජු ශ්‍රී ලංකාද්වීපය පාලනය කර තිබේ
    ( මහාවංශය ලියැවුණෙ දැඩි තේරවාදී පසුබිමක කියන එක අමතක කරන්න හොද නෑ කියන එකත් මෙතනම කිව්වා ඔන්න )
    එම සූත්‍රය පාදක කරගනිමින් බෝධිධර්ම හිමියන් සෙන් දහම ඉගැන්වූ බව සෙන් බුදු දහමේ ඉතිහාසයේ සඳහන් වෙනවා..

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    "රා" යනු හිරුට නමකි. "වන" යනු පරපුර හැඳින්වෙන්නකි. මේ අනුව හිරු ගේ පරපුර ඇත්තා යන අරුත ඇති "රාවන" යන නම යෙදේ.
    දස රටක් පාලනය කළ හෙයින් දසහිස්, දස ගිව්, දසානන ඈ නම් වේ.

    ඒ නිසා රාවණ නොවේ වෙන්න ඕන රාවන ;)
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    amila_90210 said:

    ..ගෞතම බුදුන් වෙන්න අපහසුයි..

    එහෙමනම් බුදුන් වහන්සේලා දෙනමක් අතර කාල පරතරය කල්ප ගණනාවක් වෙන්න
    ඕනි නේද??

    මෙච්චර කෙටි කාල පරතරයක් තියෙන්නෙ කොහොමද??
     
    • Like
    Reactions: dggsl

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    sEE_dA_trUth said:
    එහෙමනම් බුදුන් වහන්සේලා දෙනමක් අතර කාල පරතරය කල්ප ගණනාවක් වෙන්න
    ඕනි නේද??

    මෙච්චර කෙටි කාල පරතරයක් තියෙන්නෙ කොහොමද??

    මම හිතන්නෙ කල්ප ගණනාවක් නෙමේ කියල. මොකද මේකට කියන්නෙ මහා භද්‍ර කල්පය කියලනෙ. ඒකෙ බුදුවරැ 4ක් ඉන්නවලුනෙ. එතකොට කල්ප ගණනාවක් වෙන්න බැහැ නේද මචං.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    good thread...keep posting stuff about this...mama kalin denan hitiya okkoma meke kiyala thiyanawa...ek eke me gena unanduwak thiyana aya godak inna eka hondai. thanks.
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Wow! api monaada danne kiyala hithenawa... e wagema loku asawak athi wenawa mewa gana danaganna.. eth eka paaratama year 6 wala indan api note books wala ape ath akuren liyapu maha wanshayata virudhdha wenna nikan baa wage..
    Kohoma wunath api history eka gana katha karanakota waradda ganna than godak tyenawa.. maha wanshaye nogalapeem gdak tyenawa... eka nam pahadiliy!!!
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    Source : wikipedia...

    Sita gooli

    When King Ravana carried Sitadevi on his chariot to Ashoka Vatika, he provided her with vitaminised rice balls for refreshment.

    But Sitadevi who did not want to consume anything provided by King Ravana, scattered the rice balls all over the place during her journey, and they are found till date along the chariot track.

    The local people call these rice balls Sita Gooli and they prescribe them for their children as a cure for stomach disorders and headaches. The farmers too keep them in their cash boxes or grain pots for prosperity.

    It is claimed that carbon dated testing has been done in Tokyo and Delhi on these rice balls and ascertained to be more than five thousand years old.

    Dunuvila (Dunu+vila)

    In the Matale district on the out skirts of Wasgamuwa National Park.

    Dunuvila is the place from where Lord Rama fired the brahmaastharam at King Ravana, which eventually killed him.

    This place got its name because Lord Rama fired his arrow from this lake.

    Yehangala

    This is situated in the Mahiyanganaya – wasgamuwa road.

    King Ravana’s body after his death was kept upon this rock Yehengala meaning bedrock.

    His body was kept here for his countrymen to pay their last respects to their dear departed king. Geographically this rock is visible from miles away on its 3 sides

    Airports of Lankapura

    Researchers have found out more than 5 airports believed to have been used by King Ravana and his mighty army to land and take off their vimana’s.

    These Vimana’s were used as goods and passenger carriers.

    Identified airports are Weragantota in Mahiyanganaya, Thotupola Kanda at Hoton Plains, Ussangoda on the Southern Coast, Wariyapola in Kurunegala and Wariyapola in Matale.

    Sea ports of Lankapura

    Maha Ravana goda/Kuda Ravana goda

    Maha Ravana guda in Sinhala means great Ravana fort, is one of the 25 palaces built by King Ravana.

    The palace was submerged and a lighthouse was built on this place.

    The place retains the name till todate. These places are accessible by boat from Kirinda.

    Ravana’s mummy

    After King ravana’s death, the naga tribes were grief struck and were not able to accept the reality of the death of their beloved King.

    They took King Ravnans’s body into the jungles and tried to give life with their mystical powers.

    As they could not bring him back to life they mummified his body and hid it in a cave. It is a belief in lanka that King Ravana’s mummy lies hidden some where in these hills.

    It is somewhere within the range of Harasbedda, Ragala, Walapane mountains.
     
    Last edited: