What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

May 17, 2006
3,632
90
0
The Ravana Palace which was burnt by Hanuman
2q9gc2b.jpg

මොන බොරුද බං.
මේ තියෙන්නෙ රෝමෙ තියෙන කොලෝසියම නෙ

3855620886_9afbe05d3e.jpg

Sanjivani Mountain from where Sanjivani Booti was acquired to save Lakshman which has many exotic herbs even now
2hem1l4.jpg

සංජීවනී කන්ද???
මම නං දන්න කාලෙ ඉදන් මේක සිරීපාදෙ තමා :D:rofl:

Floating Stone from Ramsethu(bridge made by lord Rama and Vanara sena)
aw2iyd.jpg

මේක ගැන නම් කියන්න ඇත්තටම මුකුත් දන්නෙ නෑ.
ටිකක් හොයල බලන්න ඕන.

බොහොම ස්තුතියි... හැබයි අන්තිම එක ගැන තොරතුරු හොයගමු නේද?
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ඇඩම්ස් බ්‍රිජ් එහෙම නැත්නම් රාම සේතුව ගැන නාසා එකෙන් දීපු කාල නිර්නය වැරදියි..ඔවුන් ඒක වසර ලක්ශ ගනනාවක් පැරණි ලෙස හදුන්වා නොමඟ යැවීමක් කරන්නේ

The bridge's unique curvature and composition by age reveals that it is man-made. Legend as well as Archeological studies reveal that the first signs of human inhabitants in Sri Lanka date back to the primitive age, about 1,750,000 years ago and the bridge's age is also almost equivalent.Space images taken by NASA reveal a mysterious ancient bridge in the Palk Strait between India and Sri Lanka. The recently discovered bridge currently named as Adam&laqno;s Bridge is made of chain of shoals, c.18 mi (30 km) long. The bridge unique curvature and composition by age reveals that it is man made. The legends as well as Archeological studies reveal that the first signs of human inhabitants in Sri Lanka date back to the a primitive age, about 1,750,000 years ago and the bridge&laqno;s age is also almost equivalent. This information is a crucial aspect for an insight into the mysterious legend called Ramayana, which was supposed to have taken place in tredha yuga (more than 1,700,000 years ago).
 
Last edited:

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Thread eka thawama hodata nagala yanawa wagei neda... Ela Ela.

Idak labunu wita aluth pages tika kiyawala reply tikak daannam :D

Digatama karagena palayalla.
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
ඇඩම්ස් පීක් එහෙම නැත්නම් රාම සේතුව ගැන නාසා එකෙන් දීපු කාල නිර්නය වැරදියි..ඔවුන් ඒක වසර ලක්ශ ගනනාවක් පැරණි ලෙස හදුන්වා නොමඟ යැවීමක් කරන්නේ

Adam's Peak and Adam's Bridge kiyala kiyanne 2k mama danna widiyata.

Adam's Bridge thamai raama sethuwa kiyanne saha Adam's peak kiyanne siripaade kiyala api hadunwana ekatane.

Kohoma wethath Adam's bridge eka awurudu laksha gaanak parani nam naha.
 
chanaka001

Junior member
  • Sep 16, 2006
    61
    1
    8
    Orgin of Great Martial Art අංගම්

    Thank You Amila and Yassas,

    This detail's according to my gurus (G.Karunapala, Dosthora M Warnasuriya) and some ancient palm leaves (පුස්කෝල පොත්) belongs to my gurus.

    Pioneer of Hela Yaksha Rajawansa and also great great grand father (නත්තා) of Emperor RAVANA is King MAHASAMMATHA (මහා සම්මත) he was a great farmer and a fighter who can fight from his bare hands (without weapons) He invented this great art of angam by observing wild animals (tiger, bare, deer, monkey..ect)

    but it contains only very basic movements and techniques but the inventor of advance ANGAM and ILLANGAM is MAHA IRSHI PULASTHI (Grand Father of Emperor RAVANA) he add more advance techniques, movements, weapons (ILLANGAM Kala) plus nila shashthra (නිල ශාස්ත්‍ර) and Maru Kala (මරු කලා) to ANGAM. and also he was a great doctor too so he add this maru kala (මරු කලා) and nila shasthra (නිල ශාස්ත්‍ර) from his medical knowledge.

    But the Golden Era of ANGAM is Emperor Ravana's time he add more advance techniques ,movements (ex- RAVANA SELLAM..ect) and weapons (ex- PATI KADUWA පටි කඩුව...ect) Emperor RAVANA also add more advance things to MARU KALA using his medical knowledge (Ex- චන්ද්‍ර කලාවට අනුව ශරීරයේ මරැ සිටින තැන අධ්‍යනය කොට මරු නිලයන්ට පහර දීම, පොහොය අනුව කල්තබා මැරෙන්ට හෝ අඩපන වීමට පහර දීම ..ect) and for more he wrote great books (පුස්කෝල පොත්) about this MARU KALA (මරු කලා), Nila Shashtra (නිල ශාස්ත්‍ර) and ANGAM (Ex- දේහධම්ම විදූම් ශාස්ත්‍රය) ( i saw copy of this book from my own eyes) ..

    According to my knowledge this is the story of origin of ANGAM and ILLANGAM.

    If you have any question regarding ANGAM/ILLANGAM please post here i'll try to answer you according to my knowledge.

    Thank You.

    Chanaka001 :)

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Adam's Peak and Adam's Bridge kiyala kiyanne 2k mama danna widiyata.

    Adam's Bridge thamai raama sethuwa kiyanne saha Adam's peak kiyanne siripaade kiyala api hadunwana ekatane.

    Kohoma wethath Adam's bridge eka awurudu laksha gaanak parani nam naha.
    ඒක මගේ අතින් වෙච්ච වැරදීමක් ඇඩම්ස් බ්‍රිජ් වෙන්න ඕන :)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Pioneer of Hela Yaksha Rajawansa and also great great grand father (නත්තා) of Emperor RAVANA is King MAHASAMMATHA (මහා සම්මත) he was a great farmer and a fighter who can fight from his bare hands (without weapons) He invented this great art of angam by observing wild animals (tiger, bare, deer, monkey..ect)

    බොහොම ස්තුතියි ලබාදුන්නු විස්තර වලට......

    කෝනාගම බුදුන් සමයෙ හිටපු කතරගම මහසෙන් රජතුමාත් අන්ගම් සටන් කලාවෙ අති දක්ශයෙක් බව අහලා තියෙනවා..... ඒ ගැන වැඩි තොරතුරු දැනගන්න කැමතියි.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    Pioneer of Hela Yaksha Rajawansa and also great great grand father (නත්තා) of Emperor RAVANA is King MAHASAMMATHA (මහා සම්මත) he was a great farmer and a fighter who can fight from his bare hands (without weapons) He invented this great art of angam by observing wild animals (tiger, bare, deer, monkey..ect)
    ස්තූතීයි මනු ගැන මේ විස්තර වලට..කෝලම් නැටුම් කලාවේ ආරම්භයත් මනු රජ දවස කියලා නේ කියන්නේ..මනු කෘශි කර්මාන්තයේ විශේෂයි
    but it contains only very basic movements and techniques but the inventor of advance ANGAM and ILLANGAM is MAHA IRSHI PULASTHI (Grand Father of Emperor RAVANA) he add more advance techniques, movements, weapons (ILLANGAM Kala) plus nila shashthra (නිල ශාස්ත්‍ර) and Maru Kala (මරු කලා) to ANGAM. and also he was a great doctor too so he add this maru kala (මරු කලා) and nila shasthra (නිල ශාස්ත්‍ර) from his medical knowledge.
    පුලස්තී සෘෂිට පෙර මහසෙන් රජු ගැන කියවෙන්නැත්ද මිත්‍රයා..මම අහලා තියෙනවා ඔහුටත් අට ඉස්බක් පනින්න හැකියාවක් තිබ්බ රණ ශූරයෙක් කියලා

    But the Golden Era of ANGAM is Emperor Ravana's time he add more advance techniques ,movements (ex- RAVANA SELLAM..ect) and weapons (ex- PATI KADUWA පටි කඩුව...ect) Emperor RAVANA also add more advance things to MARU KALA using his medical knowledge (Ex- චන්ද්‍ර කලාවට අනුව ශරීරයේ මරැ සිටින තැන අධ්‍යනය කොට මරු නිලයන්ට පහර දීම, පොහොය අනුව කල්තබා මැරෙන්ට හෝ අඩපන වීමට පහර දීම ..ect) and for more he wrote great books (පුස්කෝල පොත්) about this MARU KALA (මරු කලා), Nila Shashtra (නිල ශාස්ත්‍ර) and ANGAM (Ex- දේහධම්ම විදූම් ශාස්ත්‍රය) ( i saw copy of this book from my own eyes) ..
    3.gif
    දේහධම්ම විදූම් ශාස්ත්‍රය: මේකට තවත් නම්ක් තියනවද
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    "....................අන්තර්ජාතික වෙළදාම හා සම්බන්ධ වැදගත් තොටුපළවල් රාශියක්‌
    තිබුණ. කිරින්ද, අම්බලන්තොට එනම් වලවේ ගඟ වැටෙන තැන. මෙය ගොඩවාය
    ලෙසයි හැඳින්වෙන්නෙ. ගොඩවාය ක්‍රිස්‌තු පූර්ව ගණන්වල සිට ලංකාවේ සරුසාර
    වරායක්‌. චීනය හා රෝමය අතර වෙළදාම කෙරුණ සේද මාවතේ වැදගත් වරායක්‌
    ලෙස ගොඩවාය සැලකුණා. චීනයේ සිට රෝමයට යන නැව්වල සේද පටවාගෙන
    අග්නිදිග ආසියාවේ මලයාව සුමාත්‍රාව ආදී වරායවල් හරහා මලක්‌කාවට පැමිණුනා.
    මලක්‌කාවෙන් බස්‌නාහිරට තිබෙන්නෙ ඉන්දියන් සාගරය. ඉන්දියන් සාගරය හරහා
    රතු මුහුදෙන් ඇතුළුවීමට විශාල දුරක්‌ යන්න වෙනවා. ඒ නිසා එම පාරේ ඉතා
    හොඳ වරායක්‌ ලෙස ජනප්‍රිය වෙලා තිබුණෙ මේ ගොඩවාය. ඒ නිසා මේ අවශ්‍යතා
    සඳහා ගොඩවාය වරායට චීන නැව් රෝම නැව් පැමිණියා. වලවේ ගංගා නිම්නයේ
    හමුවන නිල් මැණික්‌ ලෝක ප්‍රසිද්ධ වෙන්න මේ නැව් ගමනාගමනය ප්‍රධාන
    හේතුවක්‌ වුණා...."

    2009/08/16 දිවයින:
    මැන්දිස්‌ රෝහණධීර
     
    Last edited:

    chanaka001

    Junior member
  • Sep 16, 2006
    61
    1
    8
    Orgin of Great Martial Art අංගම්

    Thank You Amila and Amalka,

    According to my gurus KATHARAGAMA MAHASEN also one of YAKSHA KING (Relation of IRSHI PULASTHI and King RAVANA) but in ANGAM history there is no much details about him besides saying he was a great fighter.

    But it reminds me something that is a tradition of ANGAM MADUWA that is lighting Oli Lamp for King RAVANA and for God of KATHARAGAMA (කතරගම දෙවියෝ,god with six heads and 12 hands), Because we also believe that God of KATHARAGAMA (කතරගම දෙවියෝ) also a King Ravana, as i mention early King RAVANA is the best ANGAM fighter ever. When he playing ANGAM exercises (හරඹ,සෙල්ලම්) seems there are six fighters in the arena that means he reach super speed when doing ANGAM exercises (හරඹ,සෙල්ලම්) as for honoring King Ravana people draw his picture with six heads and twelve hands because King Ravna's ability's are super human. That is the story i heared about god KATHARAGAMA and King Ravana..

    DEHADAMMA VIDUM SHASHTHRAYA (දෙහධම්ම විදුම් ශාස්ත්‍රය) is Nila and Maru Kala book written by King Ravana for using in healing (වෙදකම) and Fighting (සටන් කලාව සඳහා)

    Dosthora Mudalihami Warnasuriya is one of famous deesheeya weda mahaththaya ( දේශීය වෛද්‍යය) in Sri Lanka about talking King RAVANA and his Dehadamma (දෙහධම්ම) healing science. Now he's 99 years old and he still have some Plam leaves (පුස්කොල පොත්) he got from his family (පරම්පරාවෙන් උරුමවු) written by King Ravana, according to Dosthora M Waranasuriya WARANASURIYA name and family is directly came KING RAVANA family,

    Dosthora M Warnasuriya explain it like this RAVANA රාවණ = RA රා + VANA වර්ණ

    RA රා= රිවි= SURIYA සූරිය VANA= WARNA වර්ණ
    SURIYA+WARNA සූරිය + වර්ණ = WARNASURIYA වර්ණසූරිය

    its like තුන් තේරවිල්ල but I personally believe this as true cause i 've seen many things belongs from his family (පරම්පරාවෙන් උරුමවු) and his wide and vise knowledge about දේශීයවෙදකම .

    Thank You

    Chanaka001:)
     
    • Like
    Reactions: amila_90210

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මං අහල තියෙන විදිහට කතරගම මහසෙන් ජීවත් වුණේ කෝනාගම බුදුන්ගෙ කාලෙ.... රාවනයන් කාශ්‍යප බුදුන්ගෙ කාලෙ. එතනදි මේ දෙන්නම එක්කෙනෙක්ය කියන මතය බිදෙනවා. රාවනයන් රාජ්‍ය 10 පාලනය කල නිසා දසිස් වුණ බව කියැවෙනවා. ඒ වගේම මහසෙන්ව මූණු 6 අත් 12 සංකේතවත් කරන්නෙ ඔහු අංගම් සටනෙදි දක්වපු කුසලතාවය පෙන්වන්නයි. අනික් කාරණය තමා කලින් අමිල අයිය කිව්ව කතාව....මහසෙන් කියන්නෙ රාවනයන්ගෙ පෙර ආත්මයක් බවත් ඒ ආත්ම දෙකේදිම මහසෙන් සහ රාවන පිලිවෙලින් කෝනාගම සහ කාශ්‍යප යන බුදුවරුන්ගෙන් මතු බුදු වෙන්න විවරණ ගත් බව. මේ කතාවට අනුව අපි කතරගම දෙවියො කියල අදහන්නෙ රාවනයන්ගෙ පෙර භවයකට.... එතනදි දෙන්නම එක්කෙනෙක්ය කියන එකේ වරදකුත් නෑ.

    ස්තූතීයි මනු ගැන මේ විස්තර වලට..කෝලම් නැටුම් කලාවේ ආරම්භයත් මනු රජ දවස කියලා නේ කියන්නේ..මනු කෘශි කර්මාන්තයේ විශේෂයි
    පුලස්තී සෘෂිට පෙර මහසෙන් රජු ගැන කියවෙන්නැත්ද මිත්‍රයා..මම අහලා තියෙනවා ඔහුටත් අට ඉස්බක් පනින්න හැකියාවක් තිබ්බ රණ ශූරයෙක් කියලා

    පරණ පෝස්ට් එකක් ආයෙ හොයාගෙන ආවා. :D
    අන්ගම් සටන් කලාව කියන්නෙ අපිටම ආවේණික ප්‍රබල සටන් කලාවක්. කණගාටුවට කරුණ තමයි අද ජීවත් වෙන වැඩි දෙනා මේ දේවල් ගැන නොදන්න එක. පුළුවන් තරම් විස්තර මෙතන එකතු කරල සාකච්ඡා කරමු, මේ ත්‍රෙඩ් එක කියවන හැමෝටම දැනගන්නත් එක්ක
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Chanaka001 බොහෝමත් ස්තූතියි ඔබේ විස්තර වලට. මහසෙන් ගැන මං අහපු කාරණා
    වලට අනුව හිස් 6 ක් ඇත්තෙකු ලෙස පසු කාලීන හින්දු පුරාවෘත වල
    දැක්වූයේ
    සටන් කිරීමේදී උඩ පැන ඔහු අහසේ කැරකීමේදී ලබාගත්
    වේගය නිසා ඔළු කිහිපයක් ඇති අයකු සේ පෙණුන නිසාලූ
     
    Last edited:

    chanaka001

    Junior member
  • Sep 16, 2006
    61
    1
    8
    Thank You Amila and Amalka,

    According to my gurus KATHARAGAMA MAHASEN also one of YAKSHA KING (Relation of IRSHI PULASTHI and King RAVANA) but in ANGAM history there is no much details about him besides saying he was a great fighter.

    But it reminds me something that is a tradition of ANGAM MADUWA that is lighting Oli Lamp for King RAVANA and for God of KATHARAGAMA (කතරගම දෙවියෝ,god with six heads and 12 hands), Because we also believe that God of KATHARAGAMA (කතරගම දෙවියෝ) also a King Ravana, as i mention early King RAVANA is the best ANGAM fighter ever. When he playing ANGAM exercises (හරඹ,සෙල්ලම්) seems there are six fighters in the arena that means he reach super speed when doing ANGAM exercises (හරඹ,සෙල්ලම්) as for honoring King Ravana people draw his picture with six heads and twelve hands because King Ravna's ability's are super human. That is the story i heared about god KATHARAGAMA and King Ravana..

    DEHADAMMA VIDUM SHASHTHRAYA (දෙහධම්ම විදුම් ශාස්ත්‍රය) is Nila and Maru Kala book written by King Ravana for using in healing (වෙදකම) and Fighting (සටන් කලාව සඳහා)

    Dosthora Mudalihami Warnasuriya is one of famous deesheeya weda mahaththaya ( දේශීය වෛද්‍යය) in Sri Lanka about talking King RAVANA and his Dehadamma (දෙහධම්ම) healing science. Now he's 99 years old and he still have some Plam leaves (පුස්කොල පොත්) he got from his family (පරම්පරාවෙන් උරුමවු) written by King Ravana, according to Dosthora M Waranasuriya WARANASURIYA name and family is directly came KING RAVANA family,

    Dosthora M Warnasuriya explain it like this RAVANA රාවණ = RA රා + VANA වර්ණ

    RA රා= රිවි= SURIYA සූරිය VANA= WARNA වර්ණ
    SURIYA+WARNA සූරිය + වර්ණ = WARNASURIYA වර්ණසූරිය

    [
    its like තුන් තේරවිල්ල but I personally believe this as true cause i 've seen many things belongs from his family (පරම්පරාවෙන් උරුමවු) and his wide and vise knowledge about දේශීයවෙදකම .

    Thank You

    Chanaka001:)

    Pics of Dosthora Mudalihami Warnasuriya

    http://img59.imageshack.us/img59/2633/dmw.jpg

    http://img5.imageshack.us/img5/8012/dmw2.jpg

    Pic of Emperor RAVANA

    http://img524.imageshack.us/img524/5651/20090823179.jpg
     
    May 17, 2006
    3,632
    90
    0
    "....................අන්තර්ජාතික වෙළදාම හා සම්බන්ධ වැදගත් තොටුපළවල් රාශියක්‌
    තිබුණ. කිරින්ද, අම්බලන්තොට එනම් වලවේ ගඟ වැටෙන තැන. මෙය ගොඩවාය
    ලෙසයි හැඳින්වෙන්නෙ. ගොඩවාය ක්‍රිස්‌තු පූර්ව ගණන්වල සිට ලංකාවේ සරුසාර
    වරායක්‌. චීනය හා රෝමය අතර වෙළදාම කෙරුණ සේද මාවතේ වැදගත් වරායක්‌
    ලෙස ගොඩවාය සැලකුණා. චීනයේ සිට රෝමයට යන නැව්වල සේද පටවාගෙන
    අග්නිදිග ආසියාවේ මලයාව සුමාත්‍රාව ආදී වරායවල් හරහා මලක්‌කාවට පැමිණුනා.
    මලක්‌කාවෙන් බස්‌නාහිරට තිබෙන්නෙ ඉන්දියන් සාගරය. ඉන්දියන් සාගරය හරහා
    රතු මුහුදෙන් ඇතුළුවීමට විශාල දුරක්‌ යන්න වෙනවා. ඒ නිසා එම පාරේ ඉතා
    හොඳ වරායක්‌ ලෙස ජනප්‍රිය වෙලා තිබුණෙ මේ ගොඩවාය. ඒ නිසා මේ අවශ්‍යතා
    සඳහා ගොඩවාය වරායට චීන නැව් රෝම නැව් පැමිණියා. වලවේ ගංගා නිම්නයේ
    හමුවන නිල් මැණික්‌ ලෝක ප්‍රසිද්ධ වෙන්න මේ නැව් ගමනාගමනය ප්‍රධාන
    හේතුවක්‌ වුණා...."

    2009/08/16 දිවයින:
    මැන්දිස්‌ රෝහණධීර

    ගොඩවාය ගැන හැදින්වීම ඔහෝම තමා.....නමුත් ලැබුනු තොරතුරු වලට අනුව නම් ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානව පොසිලයක් ඔය ගොඩවාය ප්‍රදේශයෙන් හොයාගෙන තියනවා....

    තව ඔය මුහුදු ප්‍රදේශයෙන් හොයාගන තියනවා... නැවක කොටස් එය දකුනු අසියාවේ පරනම නැවලු.....

    මෙම ස්ථානය අවු.7000ක් පැරනි තැනක්ලු........
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔක්කොම මෙක කියවන්න....

    http://club.one.lk/Aritical2/show.php?id=20091029101117

    බොහොම ස්තුතියි යාළුවා

    ඇත්ත ඉතිහාසය නිරාකරණය කරනවට විරුද්ධ පිරිස් විසින් පුරාවස්තු විනාශ කිරීම සහ පිටරටට විකිණීම මහා පරිමාණයෙන් කරනවා. රජය සහ වගකිවයුතු නිලධාරින් මේවාට නිසි පියවරක් නොගන්නවනම් කාට කියන්නද?
    අපිට කරන්න පුළුවන් දේ හැකි අයුරින් ජනතාව මේ පිළිබදව දැනුවත් කරන එක තමයි.
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    mama sinhalayek una eka gana harima aadambarayak danuna meee tread eka dakkata passe......namuth......eetath wadaa kanagaatuwak danunaa apeee minissu ai apee niyama ithihaasaya gana hoyanna unandu wenne neththe ai kiyalaaa....mama hitanne api mee hamadenaama kathaa kara kara hitiya athi......!! apita mukuth karannama berida mee gana yaaluwane ??
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    විෂ්ණු අවතාර සහ යක්ඛ සංහාර

    හින්දු ආගමට අනුව බ්‍රහ්ම, විෂ්ණු සහ ඊශ්වර යනු ලොව මැවූ, පවත්වාගෙන යන සහ ලෝකයේ අවසානය තීරණය කරන දෙවිවරු තිදෙනායි (ත්‍රිමූර්තිය). මේ අතරින් විෂ්ණු දෙවියන්ට හෙල ඉතිහාසය සමග මහත් වූ සම්බන්ධයක් පවතින්නේ අදටත් ලංකාවේත්, බුදු සසුනේත් ආරක්ෂකයා ලෙස ඇතැමුන් විෂ්ණු දෙවියන් හදුන්වන බැවිනි. මේ විෂ්ණු වනාහී බෞද්ධ සහ හෙළ ඉතිහාසය තුල මහත් වූ පෙරළියක් කර බොහෝදෙනා විසින් පටලවාගෙන ඇති චරිතයකි. මන්දයත් විෂ්ණු පුරාණයට අනුව විෂ්ණුගේ සැබෑ කාර්ය භාරය හෙළයේ යකුන් විනාශ කිරීම වීමයි.

    විෂ්ණු ගේ අවතාර 10 කි.

    1. මත්ස්‍ය අවතාරය - මහා ජල ගැල්මක් ඇතිවූ තැන, ලොව ආදිම පුරුෂයා වන මනුට යාත්‍රාවක් තනාගෙන දිවි ගලවාගන්නට උපදෙස් දෙන විෂ්ණු මත්ස්‍ය වෙසක් ගෙන යාත්‍රාව පැදයන්නට උපකාරී වෙයි.
    2. කුර්මාවතාරය - නැවතත්, ජලගැල්මකින් නැතිවූ අමෘතය ඇතුළු වටිනා වස්තු රැසක් සමුදුර පත්ලටම කිමිදී සොයාගන්නේ කුර්ම (ඉදිබුවා) අවතාරයයි.
    3. වරහ අවතාරය - පෘථිවිය මුහුදු පත්ලටම පෙරලා දමන හිරණ්‍යක (හිරණ්‍යාක්ශ) නම් අසුරයෙකු පරදවා ලෝකය රැකගන්නේද වරහ (ඌරු) වෙස් ගත් විෂ්ණුය.
    4. නරසිංහ අවතාරය - හෙළයේ ප්‍රතාපවත් රජකෙනෙකු වන හිරණ්‍ය කාශ්‍යප (මහමන්දාතු) විනාශ කිරීමට මෙවර විෂ්ණු පැමිණෙන්නේ අඩක් මිනිස්, අඩක් සිංහ වෙස් ගෙනය. ඒත් කසුප් රජු ඝාතනය කරනුයේ ද්වන්ධ සටනකින් නොව, උපායශීලීව රජු මතට විශාල කුළුණක් කඩා දමමිනි.
    5. වාමන අවතාරය - බලි අසුරයා ධ්‍යාන බලයෙන් මුළු ලෝකයම නතු කරගත් විට වාමන අවතාරයෙන් එන විෂ්ණු විසින් බලි පරාජය කරයි.
    6. පරසුරාම අවතාරය - පරසුරාම සිය පියා වූ ජමග්දනී නම් බමුණාව ඝාතනය කල කාර්තවීර්ය රජු ඇතුළු ඔහුගේ පරපුරම කිහිප වරක්ම විනාශ කරයි.
    7. රාම අවතාරය - චක්‍රවර්තී රාවනයන් පරාජයට පත්කිරීමට එන අයොධ්‍යාවේ රාමද විෂ්ණු අවතාරයකි. ඔහුද හැංගී සිට දුන්නෙන් විදිනු විනා නියම වීරයෙකු සේ ද්වන්ධ සටනක් කල බවට කිසිදු සදහනක් නැත.
    8. ක්‍රිෂ්ණ අවතාරය - කෞරව සංහාරයට යන මහාභාරතයේ ක්‍රිෂ්ණද විෂ්ණු අවතාරයක් ලෙස සැලකේ.
    9. ගෞතම බුද්ධ අවතාරය - අමා මහ නිවන් සුව පසක් කොටගෙන සසරින් එතෙර වුණු ගෞතම බුදුන් වහන්සේද විෂ්ණු ගේ එක් අවතාරයකි.
    10. කල්කි අවතාරය - මිනිස් ලොව අවසාන ගැලවුම්කරුවා ලෙස හැදින්වෙන අතර, අනාගතයේ මෛත්‍රී බුදුන් වහන්සේ පහල වීමට පෙරාතුව ලොව පහල වන්නට නියමිත අවතාරයක් බවද සදහන් වේ.

    ඉහත තොරතුරු වලට අනුව විෂ්ණුගේ අවතාර 10 න් පහක්ම අසුරයන්ට විරුද්ධව නැගී සිට ඇත. මන්දයත් ගෞතම බුදුන් වහන්සේද පෙලහර පා ගිරි දිවයිනට යකුන් පලවාහැරිය බව කියන බැවිනි.

    මෙහිදී සලකා බැලිය යුතු වැදගත්ම කරුණ නම් ගෞතම බුද්ධ අවතාරයයි. දුක නැතිකිරීමේ මග ලෙස නැවත ඉපදීම වලකා, කෙලෙස් නසා අනුපාදිසේස නිර්වාණයට පත් බුදුවරයෙකු, කෙලෙස් නොනැසූ දෙවි කෙනෙකු වශයෙන් තවදුරටත් ලංකාව රකින්නේ කෙසේද? එසේ නම් විෂ්ණු පිරිනිවන් පා ඇත. ලංකාව රකින්නට කෙනෙක් නැත. 10 වන අවතාරය වන කල්කි අවතාරයට පහල වීමට කිසිදු අවකාශයක්ද නැත. බැරි වෙලාවත් එසේ පහල වුවහොත්, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගෞතම බුදුන් වහන්සේ පිරූ පෙරුමන්ගෙන්ද ඵලක් නැත. මීටත් වඩා විහිළුව, බුදුන් වහන්සේ ලක්දිව සහ බුදු සසුනේ ආරක්ෂාව විශ්ණුට භාර කල බව කීමය. මේ අනුව විෂ්ණු අවතාරයක් වන ගෞතම බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කොට ලක්දිව ආරක්ෂාව විෂ්ණු දෙවියන්ටම භාර දී ඇත. විජය විෂ්ණු අවතාරයක් කරන්න අමතක උනා වත්ද?

    මෙම කරුණු සලකා බලන කල පෙනීයන්නේ හින්දු බමුණන් තුල හෙලය විනාශ කිරීමට වූ බලවත් උවමනාව සහ කාලාන්තරයක් ඒ වෙනුවෙන් දියත් කල මෙහෙයුම් නොවේද? මේ සියළු උප්පරවැට්ටි වලට එකම හේතුව අසුරයන්ගේ බල පරාක්‍රමය සහ බමුණන්ගේ ධර්මානුකූල සත්ව ඝාතන වලට යකුන්ගෙන් එල්ල වුණු විරෝධයයි. කාලාන්තරයක් තිස්සේ සැලසුම් සහගතව ඇටවූ උගුලේ වැටුණු, වැටෙමින් සිටින බහුතරයකට අද වනවිට රාවන යනු සල්ලාල අමනුශ්‍යයෙකි, නැතිනම් මිත්‍යා කතාවක එන දුෂ්ඨයෙකි, ලංකාවේ සහ බුදු දහමේ ආරක්ෂක දෙවිනුවර උපුල්වන් දෙවි ඉන්දියාවෙන් පැමිණ යකුන් සංහාරය කල විෂ්ණුය, කුවේණිය යනු අශිෂ්ඨ යකින්නකි, සිංහලයා යනු තිරිසන් සම්භවයක් ඇතිව සිංහයෙකුගෙන් පැවතෙන්නෙකි.

    තවත් මේ සුරංගනා කතා අදහන වෙලාවේ දැන්වත් වැටුණු වලෙන් ගොඩ ඇවිත් ඇත්ත ඉතිහාසය හොයාගෙන ආරක්ෂා කරමුද?