මචන්ස්ලා,මම මේ වෙද්දී IESL එකේ ඉංජිනේරු පාඨමාලාවට යන්න තීරණය කලා...(ලංකාව ඇතුලේ ඉංජිනේරුවෙක් වෙන්න නම් මේකේ කොහොමත් register වෙන්න ඕන
) මට දැන ගන්න ඕන මේ පාඨමාලා 2 අතරෙන් හොඳ මොකද්ද කියල... 

1) Electrical Engineering
2) Electronics,Communications & Computer Engineering
මේ courses 2න් හොඳ මොකද්ද මචන්ස්ලා ???
Starting Salaries,jobs ehema වැඩි මොන field එකෙන්ද ???

Last edited: