me mokada u mageth list eketh nae ne
??
PM yawannath ba katawath 
Ela_eluwa missing da?????
ඒක තමයි, දන්න තරමින් මොකුත් වලියක් ගියෙ නෑ නෙද thread එකක??![]()



ගොඩක් අය අපිව දාල යන්න පටන් අරං.මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
කිසිම හේතුවක් නොකියා තමයි යන්නේ. අනේ
අමිල අයියා, අනූ අයියා, අලී, ගිහාන් අයියා...........................
අනේ මම දන්නේ නෑ මොකක් වෙන්න යනවද කියලා...
කළකිරෙනවා එච්චරයි.
ගුඩ් ලක් විසල් උඹටත්. හොදින් හිටපන්.
![]()
http://www.elakiri.com/forum/member.php?u=2457
amila
http://www.elakiri.com/forum/member.php?u=111009
![]()
http://www.elakiri.com/forum/member.php?u=248445
![]()
http://www.elakiri.com/forum/member.php?u=69972
------------------
-
-
-
-

අයියෝ එයාලත් ගිහින්ද ? මම දැනුයි දන්නේ.
මාවත් අයින් කරලා.Hmmm මාවත් contact list 1න් අයින් කරලා!!![]()
හැමෝවම අයින් කරල වගේකතා කරලා වැඩක් නෑ මචන්![]()









Sometimes he may be having a problem. He will solve that and join us as soon as possible.
Friends,
Eluwa sent me a mail me and tell that he will come and continue his work latr.
So no worries.Sometimes he may be having a problem. He will solve that and join us as soon as possible.
![]()
ඇහුවා සහෝ.. ඒත් ඒ ගැන කියන්නෙ නෑ.පිටියෙ_අප්පු;7376666 said:හම්මේ ඇති යංතං , මචන් අහපන් මොකක් ද අවුල කියලා, අපෙන් මොකක් හරි සප් එකක් දෙන්න පුලුවන් නම් දෙමු.
සමහරවිට පෞද්ගලික ගැටලුවක් වෙන්න ඇති.


අද One_genuine අයියා කතා කරල මගෙන් අහුවා ela_eluwa120 online ඉන්නවද කියලා.
ඒත් එයා නෑ.. friendlist එකෙනුත් හැමෝම අයින් කරලා. p.m. යවන්න බෑ. profile pic, Avatar, Visiter meg okkoma ain karala.. No way to give a meg.
Buddhist monestry eke admin ganna kiyala kiyala request ekakuth ewala. bro I cant accept that.. U are the best one. no doubt.
Bro tell us.. Are u going to leave.
eyage blog ekenuth details ain karala..
Are u going to leave EK bro.
What happen to you bro.. Plz reply to this thread.![]()
Tell us if u have any problem.
Sry for this thread bro. Sry if this hurts u. I am relly sorry..
http://www.elakiri.com/forum/member.php?u=193664


Elcid මොකෝ ප්රශ්නෙ...ඔය එළුවා කියන කෙනා කවුද කියලා මම දන්නෑ...ඒත් මම හිතන්නෙ එයාට කිසි අවුලක් නැතිව එයා හොදින් ඇති..![]()



ඔහ් එහෙමද එහෙමනම් අවුලක් නෑ...ඇහුවා සහෝ.. ඒත් ඒ ගැන කියන්නෙ නෑ.සමහරවිට පෞද්ගලික ගැටලුවක් වෙන්න ඇති.
කොහොම උනත් එලුවා ආයිත් එයි.![]()
ඒත් නොකියම යන එක හරිනෑ නේද..?
ඔහ් එහෙමද එහෙමනම් අවුලක් නෑ...ඒත් නොකියම යන එක හරිනෑ නේද..?


ඕ ඕ එලු මල්ලී කෝ?
යනවා කියලා කීවේවත් නෑ නේ
එලකිරියේ මගේ පලවෙනි යාලුවා එලු මල්ලී
ඔයා අයේ එයි කියලා අපි හිතනවා.
ප්රශ්නයක් තියනවා කියලා අපි හැමෝම දාලා යන්න එපා ප්රශ්නේ විසදගෙන අපිත් එක්ක අයේ ඉන්න එන්න.![]()

