What happen to eluwa

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඒක තමයි, දන්න තරමින් මොකුත් වලියක් ගියෙ නෑ නෙද thread එකක?? :eek:
:no::no::no:
ගොඩක් අය අපිව දාල යන්න පටන් අරං. :( මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
කිසිම හේතුවක් නොකියා තමයි යන්නේ. අනේ :(
අමිල අයියා, අනූ අයියා, අලී, ගිහාන් අයියා...........................
අනේ මම දන්නේ නෑ මොකක් වෙන්න යනවද කියලා...

කළකිරෙනවා එච්චරයි.
ගුඩ් ලක් විසල් උඹටත්. හොදින් හිටපන්.
image.php

http://www.elakiri.com/forum/member.php?u=2457

amila

http://www.elakiri.com/forum/member.php?u=111009

image.php

http://www.elakiri.com/forum/member.php?u=248445

image.php

http://www.elakiri.com/forum/member.php?u=69972
------------------
-
-
-
-
:(:(අයියෝ එයාලත් ගිහින්ද ? මම දැනුයි දන්නේ.:(
Hmmm මාවත් contact list 1න් අයින් කරලා!!:(:(
මාවත් අයින් කරලා.:(හැමෝවම අයින් කරල වගේ
කතා කරලා වැඩක් නෑ මචන් :(:sorry:
:(:(
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ඕ ඕ එලු මල්ලී කෝ? :confused:
යනවා කියලා කීවේවත් නෑ නේ :sorry:
එලකිරියේ මගේ පලවෙනි යාලුවා එලු මල්ලී :)
ඔයා අයේ එයි කියලා අපි හිතනවා.:yes:
ප්‍රශ්නයක් තියනවා කියලා අපි හැමෝම දාලා යන්න එපා ප්‍රශ්නේ විසදගෙන අපිත් එක්ක අයේ ඉන්න එන්න. :D:love:
 

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
Friends,
Eluwa sent me a mail me and tell that he will come and continue his work latr.:)
So no worries.:yes: Sometimes he may be having a problem. He will solve that and join us as soon as possible.:yes:
 
Friends,
Eluwa sent me a mail me and tell that he will come and continue his work latr.:)
So no worries.:yes: Sometimes he may be having a problem. He will solve that and join us as soon as possible.:yes:

හම්මේ ඇති යංතං , මචන් අහපන් මොකක් ද අවුල කියලා, අපෙන් මොකක් හරි සප් එකක් දෙන්න පුලුවන් නම් දෙමු.
 

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
පිටියෙ_අප්පු;7376666 said:
හම්මේ ඇති යංතං , මචන් අහපන් මොකක් ද අවුල කියලා, අපෙන් මොකක් හරි සප් එකක් දෙන්න පුලුවන් නම් දෙමු.
ඇහුවා සහෝ.. ඒත් ඒ ගැන කියන්නෙ නෑ.:(සමහරවිට පෞද්ගලික ගැටලුවක් වෙන්න ඇති.:(
කොහොම උනත් එලුවා ආයිත් එයි.:yes::yes:
 

Kasem

Member
Apr 29, 2010
665
52
0
අද One_genuine අයියා කතා කරල මගෙන් අහුවා ela_eluwa120 online ඉන්නවද කියලා.
ඒත් එයා නෑ.. friendlist එකෙනුත් හැමෝම අයින් කරලා. p.m. යවන්න බෑ. profile pic, Avatar, Visiter meg okkoma ain karala.. No way to give a meg. :(
Buddhist monestry eke admin ganna kiyala kiyala request ekakuth ewala. bro I cant accept that.. U are the best one. no doubt.
Bro tell us.. Are u going to leave.
eyage blog ekenuth details ain karala..
Are u going to leave EK bro.:(:(
What happen to you bro.. Plz reply to this thread. :(
Tell us if u have any problem. :(
Sry for this thread bro. Sry if this hurts u. I am relly sorry..

http://www.elakiri.com/forum/member.php?u=193664

Elcid මොකෝ ප්‍රශ්නෙ...ඔය එළුවා කියන කෙනා කවුද කියලා මම දන්නෑ...ඒත් මම හිතන්නෙ එයාට කිසි අවුලක් නැතිව එයා හොදින් ඇති..:):yes:
 
ඇහුවා සහෝ.. ඒත් ඒ ගැන කියන්නෙ නෑ.:(සමහරවිට පෞද්ගලික ගැටලුවක් වෙන්න ඇති.:(
කොහොම උනත් එලුවා ආයිත් එයි.:yes::yes:
ඔහ් එහෙමද එහෙමනම් අවුලක් නෑ...:)ඒත් නොකියම යන එක හරිනෑ නේද..?:nerd:
 

Kasem

Member
Apr 29, 2010
665
52
0
ඔහ් එහෙමද එහෙමනම් අවුලක් නෑ...:)ඒත් නොකියම යන එක හරිනෑ නේද..?:nerd:

eeka nan aththa...nokiyama yana eka nan hari ne...mona karannada bro...api athara inna aya kawada hari apen wenwela yanawa neh...api eewata muhuna denna purudu wenna oni..:yes::)
 

Kasem

Member
Apr 29, 2010
665
52
0
ඕ ඕ එලු මල්ලී කෝ? :confused:
යනවා කියලා කීවේවත් නෑ නේ :sorry:
එලකිරියේ මගේ පලවෙනි යාලුවා එලු මල්ලී :)
ඔයා අයේ එයි කියලා අපි හිතනවා.:yes:
ප්‍රශ්නයක් තියනවා කියලා අපි හැමෝම දාලා යන්න එපා ප්‍රශ්නේ විසදගෙන අපිත් එක්ක අයේ ඉන්න එන්න. :D:love:

යාළුවො එනවා යනවා...:(:sorry: