owmeka dan kata karata terumak nati subject ekak mchn
kanna one uparima kala tiyenne, anduwe eka ballektawath ganakwath ne![]()

scholarship ekatath kelava gaththane ae.............!
pauw ban podi ewun, aayeth liyanda vey vagey unta!
meka dan kata karata terumak nati subject ekak mchn
kanna one uparima kala tiyenne, anduwe eka ballektawath ganakwath ne![]()
උවමනාවෙන් කෙලවන්නෙ බං.
මොනවා කරන්නද අපි හැමෝගෙම හිතට අමාරුයි තමයි. සුලු පිරිසකගෙ සාක්කු පුර්වන්න අනාගත පරම්පරා ඔක්කොටම කෙලවනවා.
lankawe education metttra cha wun ne kawadath
ඔය privatize කරන්න බං. නිදහස් අධ්යාපනය චා කියලා පෙන්නන්න තමා හදන්නෙ. නැත්තම් හිතපන් තියන තියන හැම විභාගෙම මොකක් හරි වැරැද්දක් වෙන්නෙ කොහොමද කියලා?
මේවට වන්දි භට්ටකම් කරන උන් තමන්ගෙ අම්මවත් ආණ්ඩුවට විකුණාවි හොඳ ගානක් දුන්නොත්
O/L පාස් වත් නැති ඇමතිලා ඉහළ පුටුවල ඉන්නකම්, ප්‍රායෝගික දැනුමක් නැති මහාචාර්ය වරු ඉන්නකම් ,යල් පැනගිය විෂය නිර්දේශය ප්‍රතිසංස්කරණය කරන්නේ නැති කල්, පුලුවන් තරම් ශීෂ්‍යයන්ව fail කරලා නිදහස් අධ්‍යාපනය එන්න කලින් ගමේ පොඩි මිනිස්සුන්ව පොල් කඩන්න යැව්ව වගේ දැන් වක්‍ර මාර්ගයෙන් එක කරන කල් මේ රට සහා අධ්‍යාපනය දියුණු වෙනවා බොරු.. අද ඉන්දියාවේ බැලුවම ඉන්දියාවේ අවුරුද්දකට විශල වශයෙන් උපාධිදාරින් පිට කරනවා ප්‍රතිශතයක් වශයෙන් ලංකාවට සාපේක්ෂ ලෙස මේක නිසා අද ඉන්දියන් මිනිස්සු අයිස්ලන්තේ පවා ඉන්නවා..රෙක්ජැවික් වලම ඉන්දියන් මිනිස්සු සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා මම මේ කියන්නේ පොඩි රටක් අරං බැලුවම තත්වේ ගැනයි.. ඉන්දියාවේ සහා ලංකාවේ අධ්‍යාපනය කියන්නේ අහසට පොළව වගේ.
ලංකාවේ සිංහල උගැන්වුවට ඇත්තටම වැඩක් නෑ. මොකද සිංහල සහා බෞද්ධ දර්ශණය හැර අනෙක් විශයන් ඔක්කොම වගේ English වලින් තියෙන්නේ University එකේදි.. ඉතින් සිංහල භාෂාවෙන් අධ්‍යාපනය නාස්තියක්. එක්කේ සිංහල University එකෙත් උගන්වන්න ඕනේ නැත්නම් සිංහල අවලංගු කරලා English ප්‍රධාන භාෂාවක් හැටියට පත් කරන්න ඕනේ මූලීක අධ්‍යාපන ක්‍රමයේදී.. අනෙක් එක තමයි අද ශ්‍රම බලකාය කියන්නේ අවුරුදු 15 ත් 60 ත් අතර පිරිසටයි.. නමුත් ලංකාවේ Government එකේ Education එක ගත්තම මේකේ මිනිසෙක්ට උපාධියක් ගන්නම අවුරුදු 24~26 ඉන්න වෙනවා, strike තියෙයි නැත්නම් මොකක් හරි ප්‍රශ්ණ.. අනෙක් එක තමයි එළියට ආවත් Experience නැතුව job එකකට සුදානම් නෑ. ඉතින් ශ්‍රමය ලබාදෙන්න ඕනෙ වයසෙන් අවුරුදු 10 නාස්ති වෙනවා.. ඒක නිසා ලංකාවේ හැම කෙනෙක්ටම අවුරුදු 18~19 වෙනකොට උපාධියක් පුලුවන් විධියට අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ. අනෙක් එක තමයි මිනිස්සුන්ට ලංකාවේ බැරි නම් වෙනරටක හරි රැකියා හොයාගන්න අවස්ථා දෙන්න ඕනේ. මොකද ගොඩක් මම දන්න අය ඉන්නවා ලංකාවේ ඉන්න කැමති නැති මේ වගේ ඕන තරම් ඉන්නවා නමුත් මේ අයට නෑ අවස්ථාවක් වෙන රටක යන්න, මේක රජයේ වගකීමක් මේ මිනිස්සුන්ට ඒ අවස්ථාව සලසලා දෙන එක හරියට අද ඉන්දියාවේ කරනවා වගේ..
O/L ,A/L කියන දෙකම යල් පැනගිය එකක්. මේක වෙනස් කරලා A/L පමණක් තියෙන්න ඕනේ අවුරුදු 16 දී වගේ ඊට පස්සේ උපාධිය අවුරුදු 3, 16+3 = 19. ඉස්සර වගේ නෙවෙයි අද ළමයි බුද්ධිමත් ගොඩක්.
අද මේ පොඩි ළමයි මහ මිනිස්සු වගේ හැසිරෙන්නේ, ඒ වගේම දැනුමත් ඒ වගේ ඉතින් මේ මොළ වලට ගැලපෙන්න අධ්‍යාපන ක්‍රමය ප්‍රායෝගික විදියට, කාලය බලලා හැදෙන්න ඕනේ.. රට දියුණු වෙන්න නම්
මුලින්ම රටේ උගත්තු බිහි වෙන්න ඕනේ, උගත්තු නැති රට මෝඩ රටක් පමණක්, මේක හොදයි ඉතින් දේශපාලකයන්ට නම් මොකද මෝඩ ජනතාව රවට්ටලා ජන්දය ගන්න පුලුවන් නිසා..
oya vage gon thambo rata paalanaya karanna path karaa nam dan un dena deyak kaala balan idapalla,
ubala oya kochchara bannath balapan eelaga chandenuth SB la bandulala ehema enne nadda kiyala...............

,math university final year,out wenna 2 month wage tibbe,eth thamat gedara ,degreeya gaddi 25th paninawa