Originals
Music Videos
Music Videos
මම 2008 එලකිරි ජොයින් වුනේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න..
ඒ කාලෙ අලුතෙන් එන හැම සින්දුවක් වගේම ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරන්න මුලින්ම වැටුනෙ එලකිරි.
ගොඩක් ආර්ටිස්ට්ස් ලා new tracks online මුලින්ම දුන්නෙත් එලකිරි එකට..
එත් දැන් මොකද මේ වෙලා තියෙන්නෙ ?
Best online community + සින්දු ඩවුන්ලෝඩ් කරන්න තිබ්බ හොදම සයිට් එක තමා මේක.. ඒත් දැන්නම් මට එහෙම නම්බර් 1 එකක් පේන්නෙ නෑ
3/4 ත්‍රෙඩ්ස් දැන් වැටුනොත් වැටෙන්නෙ එක්කො අමු හෙලුව.. නැත්තන් මානසික අසහන කාරයෙක් රූම් එකක් ගැන අහලා.. නැත්තන් බඩුවක් ගැන අහලා.. ආගම් ජාති බේද වලි ත්‍රෙඩ්..
හොද ත්‍රෙඩ් වැටෙන්නෙ නෑ කියනවා නෙවේ දැන්.. ඒත් ඉස්සර වැටුන ත්‍රෙඩ් එක්ක බලද්දි දැන් වැටෙන ත්‍රෙඩ් පට්ටම චාටර්..
මම එලකිරි එකෙන් හුගක් දේවල් ඉගෙන ගත්තා.. ඒ දේවල් නිසා තමා තාමත් මම එලකිරි එන්නෙ. 