What happened to Elakiri

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,605
    113
    Gampaha
    ටෞකනවනෙ.මම GTට මේල් එකකුත් යැව්වා යකෝ:eek:,මාව banned කරලා කියලා හිතලා.:lol:
    you do not have access to kiriya
    The site owner may have set restrictions
    මාත් හිතුවෙ වැඩේ දීල කියල...😂
     
    • Like
    Reactions: NRTG

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,748
    3,137
    113
    37
    @ katubedda
    F3BB2593-0BA6-4C24-AF19-F2077D206EE5.jpeg
     
    • Like
    Reactions: Sandy_Fdo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,888
    49,201
    113
    සේදවත්ත
    මේන්ටෙන්ස් / සවර් ඉශූ
    සමාන්‍ය දෙයක් ඒත් හරිහමන් ඩවුන් ටයිම් පේජ් එක්කට රීඩෙරෙක්ශන් වෙන් නෑ . ඇඩ්මින් මේවා පොඩි දේවල් හදන්න
     
    • Like
    Reactions: Sandy_Fdo

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මම ඊයෙ කිත්තොන්ට මිත්‍යාදෘශ්ඨිකයො කියල විනාඩියෙන් ඔය කේස් එක ආවෙ. මන් හිතුවෙ සි/බෞ අහිංසක අපිව බෑන් කරනව කියල 😡
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    පලවෙනි එකෙන් ලොග් වෙලා aceess denied කියලා ආපුවම තියන ඔක්කොම fake වලින් ලොග් වෙච්ච එවුන්ව ඩිටෙක්ට් කරලා ලඟදීම ගේමක් දෙන ප්ලෑන් එකක් වෙන්නත් බැරි නෑ. 😁
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මං කිව්වේ අපි පොෂ් විදිහට කා වොෂ් එකක්දාමු කිරියට ආධාර පිණිස 😁 gt cer ගේ පඩියෙන්ම උඹලා අපි හැමෝම කන්ඩ බලං ඉන්න එක අසාධාරණයි 😁😁😁😁😁
     
    • Haha
    Reactions: Sandy_Fdo