What happened to Elakiri

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,197
    5,006
    113
    Loading...
    දේශපාලුවන්ට කඩේ යන, සල්ලි වලට thread දාන උන්ටික block කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. කිරිය කන්නෙ උන් තමයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,341
    1
    59,692
    113
    Mother Earth
    raa 1am passe changes wagayak kala. ude pandara up kale
    I've a question to ask. why didn't you all care to adorn elakiri logo with a Christmas decoration like the every year you do? felt really sad. 😢

    1671937373611.jpeg
     
    • Haha
    Reactions: Sandy_Fdo

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,506
    16,723
    113
    ටෞකනවනෙ.මම GTට මේල් එකකුත් යැව්වා යකෝ:eek:,මාව banned කරලා කියලා හිතලා.:lol:
    you do not have access to kiriya
    The site owner may have set restrictions
    GT ta email yawapu email address eka dapan
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,093
    23,286
    113
    ටෞකනවනෙ.මම GTට මේල් එකකුත් යැව්වා යකෝ:eek:,මාව banned කරලා කියලා හිතලා.:lol:
    you do not have access to kiriya
    The site owner may have set restrictions
    Kohomada ban mail gahuwe?
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    raa 1am passe changes wagayak kala. ude pandara up kale
    මේකෙ හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙන උනුත් ඇති බන්...එකෙක් දෙන්නෙක් කූරිය ගැහැව්ව නං එහෙම...😅

    ඇඩ්ඩිං @GTRZ අයියේ...ඔයාගෙ චක්ගෝලයින්ව දැනුවත් කලානං හොඳයි නේද මෙච්චර වටින තෑගි දෙන්න හොඳ නෑ කියල...😅😅

    පොඩි හරි දැනුම් දීමක් දියන් කොල්ලො,කිරියෙ නත්තල් ගිෆ්ට් එක වගේ උනා මේක:lol:
    ඔව් බන්, බුකියත් අතෑරල මේකෙ ඉන්නෙ..😍
    ------ Post added on Dec 25, 2022 at 10:22 AM