What happened to Facebook?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    1633374934643.png
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උන්ගෙ සිස්ටම් ටික එවිඩන්ස් නැති කරන්න ක්ලීන් කරල තියෙන algo ටික මොඩිෆයි කරනව ඇති ඉන්වෙස්ටිගේෂන් එකකට හොඳට මූන දෙන්න පුලුවන් විදියට. උන් හිතලම තමයි ඩවුන් කරේ මේ වැඩේට. නැත්නම් ඔච්චර රිඩන්ඩන්සි ඉන්ටග්‍රේට් කරපු සිස්ටම්ස් ඔහොම ඔක්කොම මුලු ලෝකෙටම එක වෙලාවෙ offline යන්නෑ ලොවෙත්.

    මගේ සිස්ටම්ස් දුවසනව ඕවර් 5 years only reported 2 down times for like few minutes due to server fucks up by hosting company. :P
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    උන්ගෙ සිස්ටම් ටික එවිඩන්ස් නැති කරන්න ක්ලීන් කරල තියෙන algo ටික මොඩිෆයි කරනව ඇති ඉන්වෙස්ටිගේෂන් එකකට හොඳට මූන දෙන්න පුලුවන් විදියට.
    I heard similar news.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    උන්ගෙ සිස්ටම් ටික එවිඩන්ස් නැති කරන්න ක්ලීන් කරල තියෙන algo ටික මොඩිෆයි කරනව ඇති ඉන්වෙස්ටිගේෂන් එකකට හොඳට මූන දෙන්න පුලුවන් විදියට. උන් හිතලම තමයි ඩවුන් කරේ මේ වැඩේට. නැත්නම් ඔච්චර රිඩන්ඩන්සි ඉන්ටග්‍රේට් කරපු සිස්ටම්ස් ඔහොම ඔක්කොම මුලු ලෝකෙටම එක වෙලාවෙ offline යන්නෑ ලොවෙත්.

    මගේ සිස්ටම්ස් දුවසනව ඕවර් 5 years only reported 2 down times for like few minutes due to server fucks up by hosting company. :P
    mona එවිඩන්ස් da
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,751
    113
    සේදවත්ත
    සකර්බර්ග්ට සෙක් එකෙන් කේස් ලොකුවට . පොලිටිකල් ෆ්‍රේම් එක කෝපරේෂන් වලට ශොට් එක දෙනවා. මේක ලොකු වලියක ඇරබුම
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    සකර්බර්ග්ට සෙක් එකෙන් කේස් ලොකුවට . පොලිටිකල් ෆ්‍රේම් එක කෝපරේෂන් වලට ශොට් එක දෙනවා. මේක ලොකු වලියක ඇරබුම
    mark ponnayawa congress eka athulata genalla gang bang karai me paaranam
    ------ Post added on Oct 5, 2021 at 1:32 AM

    උන්ගෙ සිස්ටම් ටික එවිඩන්ස් නැති කරන්න ක්ලීන් කරල තියෙන algo ටික මොඩිෆයි කරනව ඇති ඉන්වෙස්ටිගේෂන් එකකට හොඳට මූන දෙන්න පුලුවන් විදියට. උන් හිතලම තමයි ඩවුන් කරේ මේ වැඩේට. නැත්නම් ඔච්චර රිඩන්ඩන්සි ඉන්ටග්‍රේට් කරපු සිස්ටම්ස් ඔහොම ඔක්කොම මුලු ලෝකෙටම එක වෙලාවෙ offline යන්නෑ ලොවෙත්.

    මගේ සිස්ටම්ස් දුවසනව ඕවර් 5 years only reported 2 down times for like few minutes due to server fucks up by hosting company. :P
    wenna ba. FB share prices puk wela arehe. echchara deyak hithala karanne na
    ------ Post added on Oct 5, 2021 at 1:33 AM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113

    mark ponnayawa congress eka athulata genalla gang bang karai me paaranam
    ------ Post added on Oct 5, 2021 at 1:32 AM

    wenna ba. FB share prices puk wela arehe. echchara deyak hithala karanne na
    ------ Post added on Oct 5, 2021 at 1:33 AM

    1 week withera down unoth pora negative yanewa 😂
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    mark ponnayawa congress eka athulata genalla gang bang karai me paaranam
    ------ Post added on Oct 5, 2021 at 1:32 AM

    wenna ba. FB share prices puk wela arehe. echchara deyak hithala karanne na
    ------ Post added on Oct 5, 2021 at 1:33 AM

    shares කෙල උනේ ඩවුන් එක නිසා නෙමේ බං අර ගෑනි එලියට දාපු නිසා ඩොක්ස් ගොඩක්. උන් උන්ගෙ සිස්ටම්ස් ක්ලීන් කරේ නැත්නම් ඉන්වෙස්ටිගේට් කරද්දි උන්ට කෙල වෙනව නැති වෙන්නම ඒ ඩැමේජ් එක ඊට වඩා පට්ට වැඩි.

    Facebook stock down yanawa kiyanne godak ewala stock down yanawa.mokada hema huttama log wenna tiyenne fb ekene
    ඒකනම් ලොකුවට අවුලක් නෑ ඕනම හරියට ගහපු auth system එකක fb එකෙන් හෝ ඕනම thirdparty login system එකකින් ලොග් වෙද්දි email එක අරගන්නවනේ. ඉතින් යූසර්ස්ලට පුලුවන් password reset option එක හරහා native login enable කරගන්න.
    ------ Post added on Oct 5, 2021 at 2:37 AM
     
    • Like
    Reactions: Honert