What happened to me

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මන් පෙරේදා උදේ 8.30ට විතර යාලුවෙක්ගෙ ගෙදර යන්න එලියට ඇවිත් 200m විතර ගියාම එකපාරම ලොකු කලුවරක් ආවා මන් නිකමට වෙලාව බැලුවම වෙලාව හවස 6.40යි. මට හිතාගන්න බැරි උනා මොකද උනේ කියලා, මන් එහෙමම ගෙදර ආවා. ලග තිබුන දේවල් මුකුත් නැතිවෙලා නැහැ. අද උදේ ඇහැරෙද්දි ලාවට ඔලුවෙ කැක්කුමක් තිබුනා. ඒ එක්කම අර ප්ලේන්වල රේඩියෝ වලින් කතා කරන දේවල් වගේ ඒවා ඇහෙන්න ගත්තා. කියපු දේවල් තේරුනේ නෑ. ලතින් භාෂාව වගේ. පැයකින් විතර ඒක නැතිව ගියා. උබලට මේවගේ අත්දැකීම් තියෙනවද
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    alien-ufo.gif
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    මට හිතුනා මේකේ දාන ත්‍රෙඩ්වල හැටියට එක්කෝ track පැනලා නැත්තන් track පනින්න ළඟයි කියලා. කිරියට ආවා කියන්නේ කොහොමත් track පැනීමේ සීඝ්‍රතාව වැඩි වෙනවා 😂

    මානසික සෞඛ්‍ය thread එකකින් නැවත හමුවෙමු


    Joke
    😋