What happened to Yohani?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඉන්දියාවෙ ඉන්නෙ . එහෙන් එපාට්මට් හම්බුනා වාහන හම්බුනා TV කොමර්ශල් ,ඒකිටම කස්ටමයිස් කරපු එක එක මගුල් ඔක්කොම නිකන් හම්බෙද්දි මොන ලබ්බට මේ හිගන රටේ ඉන්නවද . හැබැයි ඒකි ඉරාජ් එක්ක එකතුවෙලා හොයනව කියපු ඩොලර් මිලියනේ කාගෙ සාක්කුවට ගියාද නම් දන්නෙ නෑ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේ දවස් වල එකී බාගෙට ඇදගෙන කොත්තු විකුණනවා නේද ටීවී ඇඩ් එකේ
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඇයි තීරොස් ද මොකාද එකා? සන්ගීතෙ කොරෙ? උත් මිසින් නෙද?
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම තමා එයා හදන අලුත් ගෙදර බදාම අනන්නෙ! පුළුවන් වුනොත් එයාගෙ මැනේජර් බෝයිෆ්‍රෙන්ඩ්ටත් කෙළල මමම ඒ ගෙදර එයත් එක්ක පදිංචියට යන්නයි හිතන් ඉන්නෙ! කොහොමතේ මගෙ මොළේ? එක්කෝ ගේ මට අයිති වෙනව, නැතිනම් මට ගෙදර හදපු සල්ලි ටික හම්බ වෙනව! කොයිකත් වාසියි!
     
    • Haha
    Reactions: RottenCOLT