What I'm watching on Netflix

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    xjJ5Gj3.jpg



    ඊශ්‍රායල් වල මොසාඩ් සංවිධානෙට එලී කියන කෙනාව රෙක්රුට් කරලා ඔපරේෂන් එක ඇක්ටිව් කරපු විදිහ ගැන කියන සත්‍ය කතාවක්. සිරා!
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එක හුස්මට බලල ඉවර කරා හෙන ඉන්ටරෙස්ටින් සීරිස් එකක්.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,262
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    xjJ5Gj3.jpg



    ඊශ්‍රායල් වල මොසාඩ් සංවිධානෙට එලී කියන කෙනාව රෙක්රුට් කරලා ඔපරේෂන් එක ඇක්ටිව් කරපු විදිහ ගැන කියන සත්‍ය කතාවක්. සිරා!
    sinhala terenne ne PONNAYO.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,837
    1
    27,887
    113
    පට්ටම කතාව බං. එලී කොහෙන් කියන මොසාඩ් ඔත්තුකරුවා ගැන සත්‍ය කතාව. තම රට වෙනුවෙන් ඔහු කල කැපවීම සහ සිරියානු ......... (එක්කෝ ඉතුරු ටික බලලම ඉදපල්ලා spoil කරන්න ගිහින් මගේ දෙමව්පියෝ මතක් කරගන්න වෙන්නේ)
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පට්ට කාල කන්නියෙක් තමන්ට මිතුරු කම් පෑ සියල්ලනගේම බෙල්ලට තොන්ඩුව දාපු බල්ලෙක්.

    :shocked:

    නනැත්තං අද ලෝකේ තියන සංවර්ධිතම රටක් සිරියාව.:frown:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,837
    1
    27,887
    113
    පට්ට කාල කන්නියෙක් තමන්ට මිතුරු කම් පෑ සියල්ලනගේම බෙල්ලට තොන්ඩුව දාපු බල්ලෙක්.

    :shocked:

    නනැත්තං අද ලෝකේ තියන සංවර්ධිතම රටක් සිරියාව.:frown:

    ඒ කාලේ මැදපෙරදිග තිබ්බ වාතාවරණය අනුව ඊශ්‍රායලය වැරදියි කියනත් බෑ සිරියාව වැරදියි කියන්නත් බෑ.

    සිරියාවට කිසි කමකට නැති ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ගෙන්න කියල විමුක්තිකාමින් කියන උන්ට ආයුධ දීල ISIS එකට එන්න ඇරලා ඒ රට විනාශ කලේ ඔබාමා කියන බල්ලයි හිලරි කියන බැල්ලියි තමයි