what is නිල් බලකාය

kirikiriya

Active member
  • Aug 19, 2010
    205
    35
    28
    Nil is a word commonly used to mean nothing or zero; it is one of several names for the number 0. (From Wikipedia, the free encyclopedia)
    බලකාය:P:P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඉජු ඉජු ඉජුක් ඉජුක්

    නිල් බලකායේ එළකිරි නිත්‍ය නියෝජිත මහතා තව ටිකකින් ඇවිල්ලා මල්ලිට කරුණු පැහැදිලි කරයි :rofl: :P
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නිල් බලකාය යනු වැඩකට නැති සෙට් එකක් යන අරැතය.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඉජු ඉජු ඉජුක් ඉජුක්

    නිල් බලකායේ එළකිරි නිත්‍ය නියෝජිත මහතා තව ටිකකින් ඇවිල්ලා මල්ලිට කරුණු පැහැදිලි කරයි :rofl: :P

    :rofl::rofl:
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඉජු ඉජු ඉජුක් ඉජුක්

    නිල් බලකායේ එළකිරි නිත්‍ය නියෝජිත මහතා තව ටිකකින් ඇවිල්ලා මල්ලිට කරුණු පැහැදිලි කරයි :rofl: :P

    අප්පා.. සැරටම රිදෙයි මේකට නං.. :lol::lol::lol::lol:
     

    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    ඉජු ඉජු ඉජුක් ඉජුක්

    නිල් බලකායේ එළකිරි නිත්‍ය නියෝජිත මහතා තව ටිකකින් ඇවිල්ලා මල්ලිට කරුණු පැහැදිලි කරයි :rofl: :P


    Ube ammata hukanna ballonta katha karana widiyata elakiri eke post danna epa malli
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉජු ඉජු ඉජුක් ඉජුක්

    නිල් බලකායේ එළකිරි නිත්‍ය නියෝජිත මහතා තව ටිකකින් ඇවිල්ලා මල්ලිට කරුණු පැහැදිලි කරයි :rofl: :P
    මල්ලි කෙටියෙන්ම කියල තියෙනවා .....දැන් එනවා ඇති :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පිරිස් එකතුවෙලා පිහිටුවා ගෙන තිබෙන
    තරුණ පාක්ෂික එකමුතුව නිල් බලකාය ලෙස හඳුන්වනු ලැබේ

    ඔන්න ඔහොමයි කියන්නේ එයාලා

    මෙය දේශපාලන අරමුණක් සහිත සංවිධානයකි.නිදහස් පක්ෂය වටා තරුණ පිරිස් එකතුකරගැනීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර ඒ තුලින් නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමත් තිබෙන නිදහස් පක්ෂ ආණ්ඩු ශක්තිමත් කිරීමත් මෙහි සඳහන්ය.
    නාමල් රාජපක්ෂගේ සංකල්පයක් මත මෙය ආරම්භ කර ඇති අතර මිලියන විස්සක හද ගැස්ම ඔවුන්ගේ නවතම ප්‍රොජෙට් එකයි.එනම් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් දියත් කර තිබෙන ප්‍රචාරක ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙලයි
    එමෙන්ම ලංකා ඉතිහාසයේ විශාලතම තරුණ පෙරමුණ සහ විශාලතම දේශපාලන තරුණ පෙළපාලිය තැබීමත් එයට අයත් වෙයි.

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,211
    113
    Gotland
    නිල්බලකාය අර්ථ දැක්වීම 1

    නිල්බලකාය -> නිල් (Nil) බලකාය

    නිල් (Nil) යන්නෙන් බින්දුවයි/ඇත්තෙම නෑ යන්න ගම්‍ය වේ
    බලකාය යනු බලකාය වේ

    එනම් බලකායක් නැත යන්නයි.


    නිල්බලකාය අර්ථ දැක්වීම 2

    වත්මන් "ශ්‍රීලංකා ප්‍රජත්රන්තික ජනරජයේ*" පුරවැසියෙකුට ලබාගත හැකි ඉහලම ගණයේ අද්යාපනික සහ වුත්තීමය සුදුසුකමක් නම් මෙම බලකායේ ප්‍රබල සාමාජිකයෙකු වීමයි.






    *ශ්‍රීලංකා ප්‍රජත්රන්තික ජනරජය - ඉන්දියානු සාගරයේ පිහිටි චීන යටත් විජිතයකි.