මොකක්ද මේ Alexa කියන්නේ ?
Alexa කියන්නේ ලෝකේ අන්තර්ජාලය පාවිච්චි කරන ජනතාවගෙන් වැඩි දෙනෙක් තම එදිනෙදා අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට වැඩිපුරම පාවිච්චි කරන අන්තර්ජාල පිටු ගැන අනුස්ථානය තීරණය කරන සමාගමක්.
මෙයින් ඕනෑම රටක බාවිතා වන ඕනෑම වෙබ් පිටුවක එයට අදාල අනුස්ථානය තම රටේ බාවිතා වන පිළිවෙලට හෝ මුළු ලෝකයෙන්ම යන දෙආකරයට අපට බලා ගත හැකිය.
ඉහත රූපයේ කොළ පාටින් ලෝක අනුස්ථානයද රතු පාටින් ලංකා අනුස්ථානයද දැක්වේ.
මෙහි අනුස්ථානය තේරීම ඔවුන් සිදු කරන්නේ මෙහෙමයි......
අවසන් මාස තුනේ අදාල වෙබ් පිටුව පාවිච්චි කරන අන්තර්ජාල සාමාජිකයන් ගණන් කොට එය ලෝකයෙන්ම හා අදාල රටේන් මදයස්තයක් ලෙස ගෙන මෙම අනුස්ථානය සාදා ගනු ලබයි;
මීට අමතරව තමා සිටින වෙබ් පිටුව පසු ගිය මාස තුන ඇතුලත අන්තර්ජාල පාවිච්චි කරන්නන් පාවිච්චි කල ආකාරය ගැන සවිස්තරාත්මක වගු සටහනක් හා තවත් මීටම අදාල තොරතුරු ගොන්නක් ඔවුන්ගෙන් ලබාගත හැකි ආකාරයට alexa සමාගම මෙම වැඩසටහන නිර්මාණය කර තියෙනවා.
ඔබ මෙය අත්හදා බැලීමට කල යුත්තේ alexa tool bar එක ඔබේ වෙබ් බ්‍රවුසර් එකට install කරගැනීම පමණි.ඒ සදහා http://www.alexa.com/toolbar බාවිතා කරන්න.
වැදගත් උනානම් rep + පාරක් ඕනේ.....