මචන් engine flush කරනවා කියන්නේ මොකද්ද ? මේක සමහර අය කියනවා කරන්න හොද නැහැ කියල එක ඇත්ත ?
මේකයි සීන් එක මගේ car එකෙට මිනරල් oil වලින් සින්තටික් oil වලට මාරු වෙන්න කියල බැලුවේ ( ලග ලග ගොඩක් දුවන්න ඔනෙවෙයි ඉස්සරහට )
එහෙම කරනවානම් engine flush එකක් කරන්න කියල oil විකුනන තැනින් කිව්වා ,
ඊත් සමහර සුපිරි පොරවල් කියල තියනවා engine flush කරන්න හොද නැහැ කියල
මේක ඇත්ත නැත්ත මොකද්ද ?
කාර් එක ටොයෝට ප්‍රිමියෝ එකක් 260 තව දුවල තියෙන්නේ 60000KM වගේ