what is Best Scooter ?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,815
    16,649
    113
    Colombo
    මගේ ලග තියෙන්නේ 2016 DIO එකක්. අනේ දෙයියනේ කියල උදේ හවස යනවා එනවා. කවුද කියන්නේ එක පර බ්රේක් ගහන්න බෑ කියල? අල්ලපු ගමන් බකස් ගාලා හිටිනවා.dual break නිසා පිටිපස්සේ බ්රේක් ඇල්ලුවම ඉස්සරහත් පොඩ්ඩක් වදිනවා. (combi break) මට නම් shape. 60 වගේ තමයි යන්නේ. ඊට එහා අල්ලන්නේ නෑ. sure නැනේ මොනා උනත් :sorry: ලීටෙර්ට 45ක් වගේ කරනවා වගේ. කියන්න තරම් අවුලක් නෑ.

    ps : මම honda අලෙවි නියෝජිතයෙක් නෙවෙයි :P
     
    Last edited:
    • Like
    Reactions: DaraGarege