what is good? please vote

What is best from these?

  • Electronic and Electrical Engineer in SLIIT

    Votes: 1 20.0%
  • Mechanical Engineer in SLIIT

    Votes: 4 80.0%

  • Total voters
    5

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    oya deken ubata wadiyenma touch ekak thiyena eka karanna. kawru hodai kiwwath wadak naha e subject eka ube ange nathnam
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    It's your choice machan..

    අපි කිව්ව පලියට උඹ තීරණය කරන්නෙත් නැහැ, එහෙම කරල හරියන්නෙත් නැහැ..දෙකේම ජොබ් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ..මම දන්න විදියට උඹ මොන ඩිග්‍රීය කරත් උඹට ඕක ඉවරවෙලා IESL Final Year කරන්න වෙනවා IESL Membership එක ගන්න නම්..IESL නැතුව උඹ ලංකාවේ චාටඩ් ඉන්ජිනියර් කෙනෙක් විදියට සලකන්නේ නැහැ මම දන්නා විදියට..

    මම වැරදි නම් නිවැරදි කරන්න...
     
    Last edited:

    Yooo

    Member
    Nov 12, 2015
    44
    1
    0
    ඕව දැනට කරගෙන යන උන් ටිකක් සප් එක දුන්න නම් හරි බං :yes: