What is Mandela effect?

Threadripper

Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    Mandela effect කියන්නේ වැරදි මතකයට. නෙල්සන් මැන්ඩෙලා මියගියේ 2013 උනත් ඇතැමුන් පවසන්නේ ඔහු 1990 දී මියගියබවයි. මේක නිකන් ඩෙ. ජා. වූ .එකක් වගේ යථාර්තය පිලිඹඳ වැරදි මතකයකි. මේ ගැන චිත්‍රපටි පවා නිපදවී ඇත. ඇතැමුන් පවසන්නේ සමාන්තර විශ්වයක ක්‍රියාකාරීත්වය නිසා මෙය සිදුවන බවයි

     
    Last edited: