Déjà vu

Sep 4, 2015
3,212
269
0
එක තමයි නැවත ඉපදීම කියන එක...බුදුරජානන් වහන්සෙ පහැදිලි කරලා තියනවිදියට අපේ මනස කල්ප ගානක් තිස්සෙ සැරිසරන එකක්,,,හැම ආත්මයකම ඒවා රෙකොඩ් කරන් තියන් ඉන්නවා,,,සමහර වෙලාවට අපි දකින දේ,,මිනිස්සු,,,කරනවැඩෙ..මීට ඉස්සෙල්ලාත් කරලා තියනව,,දැකලා තියනනවා කියලා මතක් වෙන්නේ ඒ මතකයෙ පෙර සෙව් වෙච්ච එකක් එක්ක.හොදම උදාහරනය බලOගොඩ ආනන්ද මයිතිරි හාමුදුරුවන් අවසාන කාලෙ කොම්පියුට එගෙන ගත්තා,,එතකොට මාදය්යෙන් අහලා තිබුනා ඇයි දැන මෙහෙම එගෙන ගන්නෙ කියලා..එත කොටකියලා තිබුනා පෙරා ආත්මවල මම ඒක ප්‍රගුන කරලා තිබුනෙ නැ...දැන් එන ආත්මයකිදී ප්‍රයොජන්වේයි කියලා...

avatar389295_6.gif
ඇත්තෙයි... ?
 

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    rep 5+ .... me toooo

    මට නොසිතූ ලෙස සිදු වන දෙයක් තමයි. ඕනෑම මොහොතක වේලාව බැලුවොත් 1.11, 2.22. 4.44
    මාර අවුල් බං

    උදේ නැගිටලා වේලාව බලනකොට 5.05

    ඒකට ඔලුව අවුල් වෙලා ආපහු නිදාගෙන නැගිටිනකොට 6.06

    අනේ මන්ද මේක මොකක්ද කියලා

    දැන් මේක ටයිප් කරලා වේලාව බැලුවමත් 11.33 pm
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    rep 5+ .... me toooo

    මට නොසිතූ ලෙස සිදු වන දෙයක් තමයි. ඕනෑම මොහොතක වේලාව බැලුවොත් 1.11, 2.22. 4.44
    මාර අවුල් බං

    උදේ නැගිටලා වේලාව බලනකොට 5.05

    ඒකට ඔලුව අවුල් වෙලා ආපහු නිදාගෙන නැගිටිනකොට 6.06

    අනේ මන්ද මේක මොකක්ද කියලා

    දැන් මේක ටයිප් කරලා වේලාව බැලුවමත් 11.33 pm

    උබේ උපන් වෙලාවයි උපන් වසරෙයි ඉලක්කම් ගැළපීමක් තියේද ? ගොඩක් වෙලාවට ඔය විදිහට හිතලා උබේ මොළේ ටයිම් කවුන්ට් කරනව ඇති දන්නෙම නැතුව. :D
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    දන්නා විදියට ඕක වෙන්නේ ඇස් දෙක sync උනේ නැති උනාම. ඒ කියන්නේ එක ඇහැකින් යන සිග්නල් ටිකක් delay උනාම.

    මිලි තප්පර ගානකින් පරක්කු උනත් ඇති.
    :yes::yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අන්ධ අයටත් ඕක දැනෙනවලු. අන්ධ ගොළු බීරී එකක් නෑ. මනසෙ ක්‍රියාකාරිත්වය විතරයි ඕනේ. ඕක අපේ ඇස කන නාසය දිව ශරීරය වගේ ඉන්ද්‍රියන් සියල්ලම හෝ කීපයක් හෝ කිසිවක් නැතුව හෝ මන ඉන්ද්‍රියත් එක්ක ගැටගැහිලා වෙන සිදුවීමක්.
    :confused::confused::confused: