What is Scurvy?

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
මචංලා. මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ ඔයාල හොඳටම දන්න ඒත් ගොඩක් දුරට නොදන්න දෙයක් ගැන.

0vok5CTXK.sMh.YYw64hyw_m.jpg


M2600036-Bleeding_of_shins_in_scurvy-SPL.jpg

දැක්කාම එපා වෙනව නේද? ඇත්තටම මොකක්ද මේ? මේක රෝගයක්. මේ රෝගයට කියන්න Scurvy කියල. Vitamin C ඌණතාවයක් නිසා තමයි මේක හටගන්නෙ. මේ රෝගෙ හැදුනාම ලේ අඩුවීම, උදාසීන බව, කාන්සිය වගේ දේවල් හටගන්නව. කටේ දත් පවා හැලෙන්න ගන්නව. හැබැයි මේ රෝගය හැදුන කෙනෙක් හොයාගන්නත් ටිකක් දුර්වලයි. බොහොම කලාතුරකින් තමයි මේ රෝගය හැදෙන්නෙ මිනිස්සුන්ට. ගොඩක් ම මේ රෝගය හැදිල තියෙන්නෙ ඉස්සර ඔය මාස ගනන් නැව් වල නැගගෙන වෙලඳාම් කරන්න ගිය අයට තමයි. එයාලගෙ ආහාර රටාව අතර Vitamin C සහිත ආහාර අඩුකම නිසා තමයි ඒ.මිනිසාගෙ ශරීරයෙ Vitamin C සංශ්ලේශනය වෙන්නෙ නෑ. ඒ නිසා අපිට ඒව බාහිරව ගන්න වෙනව. අපි ඉතින් Vitamin C ගොඩක් ම ගන්නෙ පළතුරු යනාදී වර්ග වලින් නේ.Vitamin C මදි කම ගර්භනී මව් වරුන්ට එහෙම තිබුනොත් ඒක ගර්භාශයෙ ඉන්න ලදරුවා ට ගොඩාක් ම බලපානව. ඒ කොහොමද කිව්වොත් ඒ ලදරුවාගෙ බුද්ධිය වැඩීම ගොඩක් මන්දගාමී වෙනව එයා ලොකු මහත් වෙනකොට.අද කාලේ මේ රෝගය තියෙන්නෙ කාටද කිව්වොත් කියන්න පුලුවන් අය තමයි ගොඩක් මහලු අයට, දුප්පත් රටවල් වල දිලිඳු ජනතාව වගේ අයට, Models ලට.මෙයාල ට Vitamin C ශරීරගත වීම ගොඩක් අඩු නිසයි Scurvy හැදෙන්නෙ. දන්නවද Models ලට මොකද හැදෙන්නෙ කියල? මෙයාල කෙට්ටු වෙන්න කියල කෑම කන්නෙ නෑ නෙ. අන්න ඒක තමයි හේතුව. මේ කියන ලෙඩේ තියෙනකොට ඒක හොඳ කරන්න දොස්තර වරු Vitamin C ප්‍රමාණවත් තරමක් ශරීර ගත කරනව. Injections වලින් වගේම නිසි ආහාර රටාවකට හුරු කරවල. මේ ලෙඩේ හැදෙන එක නවත්තගන්න ගොඩක් ම ලේසී. ශරීරයට අවශ්ය ප්‍රමානයෙන් මෙන්න මේ List එකේ තියෙන දේවල් ආහාරයට ගන්නව නම් මේ රෝගය ගැන පොඩ්ඩක් වත් බය වෙන්න දෙයක් නෑ.

wOAnPFSm4IoDKGYqXB5lVQ

දොඩම්

fresh-lemon-458687.jpg

දෙහි

thumb.php

පේර

24841.jpg.250x92.thumb.axd

ගස්ලබු

sodasseoIII.jpg

තක්කාලි

caomeis24_s.jpg

ස්ට්‍රෝබෙරි

action2.php

කැරට්

thumbnail.php
ChineseCabbage.jpg

ගෝවා

b010b191de18f430cb012f685c25a5b39b88ccf4.230.153.137755102.4fd259941e43dc772b55b53035325a1da814a869.jpg

අර්තාපල්

Chicken_Liver.jpg

පීකුදු

Afrodiziace-de-top-si-cum-actioneaza-ele.jpg

බෙල්ලො

එකක් එහෙම දාල යමුකො හැමෝටම බලන්න

:D:D;):D:D
 
Last edited: