Love problem..

krizta

Well-known member
  • Nov 9, 2007
    16,252
    1,746
    113
    400 : Bad Request
    Ow monada ban financially stable wyanko mulinma... uba nerd unata kamak naha ban car ekak bassala yaddi ona kellek balanava. Hoda kellek hoyaganna/hambuwena eka nam machan pera karala tiyena pin anuva thamai theeeranaya wenne...
     

    rasthaboy612

    Member
    Nov 14, 2014
    61
    5
    0
    මචං උඹ nerd ඩයල් එකක්ද?මං දෙන්නං උඹට අයිඩියා එකක්...ගල් බෝතලයක් අරං ගහපං නසරානි වෙන්න.pc වලට ලව් කර කර ඉන්නැතුව කොල්ලො එක්ක සෙට් වෙලා අාතල් එකක් ගනිං.ටවුන් එකකට ගිහිං කෙල්ලෙක්ට ලයින් පාරක් දාපං...කොම්පියුටරේ බදාගෙන හිටියොත් මොකුත් කොරගන්න බෑ බං.පොඩ්ඩක් එලියට බැහැලා කෙල්ලෙක්ට ට්‍රයි එකක් දීපන්.අනිවා උඹට nerd කෙල්ලෙක් හරි සෙට් වෙයි:nerd::nerd:
     

    janiranga

    Junior member
  • Aug 1, 2012
    712
    22
    18
    Elakiri machan ube wachana tika mara watinawa.:yes:



    ඕවා ගනන් ගන්නෙ නෑ බන්.. මොකද මොක නැතත් මට ඕනෑවටත් වඩා online life experiences තියෙනව..දැන් ඉන්න එවුන්ට reputation කියන්නෙ අසහනේ පිටකරගන්න media එකක්..මේ thread එක දැම්මෙ උබල වගේ හොද එවුන් ටිකදෙනෙක් හරි තාමත් ඉන්න නිසා..

    api hemotama oya vage thuwala vela tiyenava ban,,, math love seen ekak hinda hodatama pajatha vechcha ekek... eka nisa ubalage seen apita terenava... math mage eva elakiri eke dala anith eunge thread kiyavala hita hadagena tiyenava... e vage velavaka kauru hari vachanayakin hari api gena hitanava kiyala denena eka hitata patta fit.... :D
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,243
    509
    113
    proposal වලට යන්න බයවෙන්න එපා මචං ,
    ඒ වයින් හොඳ කෙල්ලෝ සෙට් වෙනවා,

    කොහොමත් අවුරුද්දක් විතර ආශ්‍රය කරලා තමයි බදින්න ඕනේ,

    උබේ වයස හරි නිසා, ජොබක් තියන නිසා කෙල්ලෙක් හොයාගන්න අමාරු නැ බං,

    හොඳ එක්කෙනෙක් සෙට් වේවා කියල පතනවා.