What is the best music video you have seen so far?

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113

    Supiri macho.... mama hithanawa umba mey video eka methana damme ekata apahasa karanna nemei kiyala...
    ada thamai mey video eka mama mul wathawata dakke...aluthen aapu sindu saha vidoes walin mama dakapu hondama sinduwa saha video eka kiyala kiyanna puluwan...
    ada kaaleta hungak watina adahas set ekak denne... +10

    me mona jarawak da oi me:angry::angry::angry:

    pigeon-vs-facepalm-statue-.jpg

    :growl::growl::growl:
    මම ලංකාවේ දැකපු පජාතිම video එකක් ඕක.

    Machang, meka umbala kamathima video eka nowenna puluwan, eth mekata nondiya daana eka waradiy neda? :)
    Ada lankawa ratak saha jathiyak widiyata muna deela inna pradanama prashna 4k gana thamai sinduwen kiyanne,
    1. Diyawadiyaawa
    2. Cholesterol
    3. Adika tharabaaruwa
    4. Ape dey agaya nokirima

    Oya mulin kiyala thiyena leda gana ape kattiya thawama danuwath wela naha hariyata... mehema video ekak karaamawath kattiya hoyala balai mey monada kiyala...

    Okkotama jayawewa! :)
     
    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Supiri macho.... mama hithanawa umba mey video eka methana damme ekata apahasa karanna nemei kiyala...
    ada thamai mey video eka mama mul wathawata dakke...aluthen aapu sindu saha vidoes walin mama dakapu hondama sinduwa saha video eka kiyala kiyanna puluwan...
    ada kaaleta hungak watina adahas set ekak denne... +10

    Machang, meka umbala kamathima video eka nowenna puluwan, eth mekata nondiya daana eka waradiy neda? :)
    Ada lankawa ratak saha jathiyak widiyata muna deela inna pradanama prashna 4k gana thamai sinduwen kiyanne,
    1. Diyawadiyaawa
    2. Cholesterol
    3. Adika tharabaaruwa
    4. Ape dey agaya nokirima

    Oya mulin kiyala thiyena leda gana ape kattiya thawama danuwath wela naha hariyata... mehema video ekak karaamawath kattiya hoyala balai mey monada kiyala...

    Okkotama jayawewa! :)
    avatar469729_1.gif

    :sorry::sorry::sorry::sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Supiri macho.... mama hithanawa umba mey video eka methana damme ekata apahasa karanna nemei kiyala...
    ada thamai mey video eka mama mul wathawata dakke...aluthen aapu sindu saha vidoes walin mama dakapu hondama sinduwa saha video eka kiyala kiyanna puluwan...
    ada kaaleta hungak watina adahas set ekak denne... +10

    Machang, meka umbala kamathima video eka nowenna puluwan, eth mekata nondiya daana eka waradiy neda? :)
    Ada lankawa ratak saha jathiyak widiyata muna deela inna pradanama prashna 4k gana thamai sinduwen kiyanne,
    1. Diyawadiyaawa
    2. Cholesterol
    3. Adika tharabaaruwa
    4. Ape dey agaya nokirima

    Oya mulin kiyala thiyena leda gana ape kattiya thawama danuwath wela naha hariyata... mehema video ekak karaamawath kattiya hoyala balai mey monada kiyala...

    Okkotama jayawewa! :)
    :cool:
    ඔයා කියන කතාවේ ඇත්තක් තියනවා ,,,ඒක නැහැයි කියන්න බැහැ
    හැබැයි මු ඔය video එක කරලා තියෙන්නේ තමන්ගේ පම්පෝරිය කියවන්න මිසක් ලංකාවේ මිනිස්සු ගැන හිතලා නෙවෙයි..
    බලපන් මචං සිංදුව යන්න කලින් තියන උගේ කතාවේ ඌ කියන දේවල්,,මම තමයි මේක ලිව්වේ සංගීතයත් මගෙමයි.මිනිස්සුන්ට දෙයක් ඇත්තටම කරන්න හිතෙන කෙනෙක් කවදාවත් ඔයවගේ ගොන් ටෝක් දෙන්නේ නැහැ බන්,,මම නම් කියන්නේ ඕකා සිංදුව ලියලත් නැහැ සංගීතයත් උගේ නෙවෙයි.උන් දෙන්නටම සල්ලි දීලා කාට වහලා ඇත්තේ :rofl:
    මුට මේ video එකෙන් ඇත්තටම රටට ආදර්ශයක් දෙන්න හිතුනානම් මොකටද බන් අර බාගෙට හෙළුවැල්ලෙන් නටන කෙල්ලෝ ටිකක් දාගෙන මු මැද්දට පැනලා පොර වගේ රගන්නේ.
    කොච්චර ලස්සන මිනිස්සුන්ගේ හිත්වලට වදින video එකක් කරන්න තිබුණාද.
    මට නම් ඒ video එක තනිකර ගූ ගොඩක්.
     
    Sinduwa liwwe kawuda, kiwwe kawuda kiyana eken wedak naha machang. Unge attitude ekenuth apita wedak naha, sinduwen dena adahasai wedagath wenne :)
    (Oya English sindu kiyana sudu mahathwarunge / nonalage jeewitha hoyala baluwoth ewath patta kunugodawal, ehema kiyala api unge sindu / video walata baninne nahane... :D)

    Video eka sawuttu wenna puluwan, eth uthsahaya agaya karanna one (agaya karanna barinam adu gane ewata nondiya noda inna one :D)

    Ara kello set eka daanna atte slim body eka sexy kiyala pennanna wenna athi... :lol: Magenang ekata wiruddathwayak naha ong... :D

    Umbata thibune sinduwata / video ekata baninne nathuwa kiyapu ekata baninna :D

    Mama kiwwe mata hitticcha dey... ehenang api giya... jayawewa! :D
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    Supiri macho.... mama hithanawa umba mey video eka methana damme ekata apahasa karanna nemei kiyala...
    ada thamai mey video eka mama mul wathawata dakke...aluthen aapu sindu saha vidoes walin mama dakapu hondama sinduwa saha video eka kiyala kiyanna puluwan...
    ada kaaleta hungak watina adahas set ekak denne... +10

    Machang, meka umbala kamathima video eka nowenna puluwan, eth mekata nondiya daana eka waradiy neda? :)
    Ada lankawa ratak saha jathiyak widiyata muna deela inna pradanama prashna 4k gana thamai sinduwen kiyanne,
    1. Diyawadiyaawa
    2. Cholesterol
    3. Adika tharabaaruwa
    4. Ape dey agaya nokirima

    Oya mulin kiyala thiyena leda gana ape kattiya thawama danuwath wela naha hariyata... mehema video ekak karaamawath kattiya hoyala balai mey monada kiyala...

    Okkotama jayawewa! :)

    මියුසික් ටිකක් අවුල් උනාට සිංදුවේ අර්ථය ගැන සලකලායි මම ඕක දැම්මේ
    +