what in your opinion is the best Need For Speed Game of ALL TIME with you expediencies
The Need for Speed (1994)
Need for Speed II (1997)
Need for Speed III: Hot Pursuit (1998)
Need for Speed: High Stakes/Road Challenge (1999)
Need for Speed: Porsche Unleashed/Porsche 2000 (2000)
Need for Speed: Hot Pursuit 2 (2002)
Need for Speed: Underground (2003)
Need for Speed: Underground 2 (2004)
Need for Speed: Most Wanted (2005)
Need for Speed: Carbon (2006)
Need for Speed: ProStreet (2007)
Need for Speed: Undercover (2008)
Need for Speed: Shift (2009)
Need for Speed: Nitro (2009)
Need for Speed: World (2010)
Need for Speed: Hot Pursuit (2010)
Shift 2: Unleashed (2011)
Need for Speed: The Run (2011)
යාලුවනේ මම පොඩි pool එකක් පටන් ගත්තා ඔයාල හැමෝම වගේ need for speed game එක ගැන දන්නවනේ
එකේ විවිද series ගණනාවක් තියනවා නේ ඒවා අතුරින් ඔයාල කැමතිම එක මොකද්ද කියලා vote කරන්න
ඊට අමතරව කැමතිනම් ඒක හොද වෙන්න හේතුවත් දාන්න පුලුවන්නම්
එත් pool එක තියෙන්නේ NFS Underground 2 වල ඉදල NFS The Run එනකන් තමා

Last edited:

1st NFS Run තමා ඉතින්,
ඊලඟට NFS Hot Pursuit හොඳයි..