Questions What is the best Programming language?

Sabren

Well-known member
  • Sep 9, 2021
    307
    401
    63
    What is the best language to learn to join the Sri Lankan software industry?
    Java or C++ or any other?
     

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    347
    454
    63
    Egypt
    ;-)


    Screenshot 2022-12-31 184520.png
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    මට නම් ඕනි වැඩ කරගන්ඩ පුළුවන් වෙලා තියන්නේ විෂුවල් බේසික් 6, විෂුවල් බේසික් .net ලොකු කම් නෑ. වැඩේ ලේසී.
    20230121_224734.jpg


    මේ මොහොත වන විට තත්වය. Vb6 තරම් එකක් තාම හොයාගෙන නෑ ලෝකේ.. 🤩
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මට නම් ඕනි වැඩ කරගන්ඩ පුළුවන් වෙලා තියන්නේ විෂුවල් බේසික් 6, විෂුවල් බේසික් .net ලොකු කම් නෑ. වැඩේ ලේසී.

    View attachment 195207

    මේ මොහොත වන විට තත්වය. Vb6 තරම් එකක් තාම හොයාගෙන නෑ ලෝකේ.. 🤩


    මම මුලින්ම ගත්ත Programming පොත Visual Basic 6 In Record Time. 2001 දී ගත්තේ.
     
    • Like
    Reactions: WhyNot1

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113


    උත්තරය නෙමෙයි
    උත්තරයට ආපු විදිය බලපං
    ------ Post added on Jan 22, 2023 at 5:49 PM
     
    • Love
    Reactions: jennt