what is the best supplement

best supplement

  • iron mass/combat powder

    Votes: 1 9.1%
  • serious mass

    Votes: 4 36.4%
  • true mass

    Votes: 0 0.0%
  • muscle juice

    Votes: 2 18.2%
  • hyper gain

    Votes: 0 0.0%
  • mass tech

    Votes: 2 18.2%
  • other

    Votes: 2 18.2%

  • Total voters
    11
  • Poll closed .
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
I just wanna fat not to size lean muscles

:rolleyes: Best supplement කියල එකක් නෑ මචන්. සමහර අයට හරියන එක සමහර අයට හරියන්නෙ නෑ. උඹ මොකද්ද මේ කියල තියෙන්නෙ, :baffled: උඹට ෆැට් එක වැඩි කරගන්න ඕන lean muscles හදාගන්න නෙවෙයි? Carbo gain බීපන්. ලාබයි, වැඩෙත් කෙරෙනව. කාබෝහයිඩ්‍රේට් වැඩිම සප්ලිමන්ට් එකක් ගනින්. තෙල් කෑම කාපන්. ජිම් එකකට යන්නම එපා. අනිවා ෆැට් හැදෙයි බඩෙයි මූණෙයි දවස් ගාණෙන්. පීසා කාපන්. පැනිරස දේවල් කාපන්. සීනි, කාබෝහයිඩ්‍රේට්, තෙල් වැඩි දේවල්, චීස්, බටර් කාපන්. හැබැයි කල් යද්දි ලෙඩ වෙයි උඹ.

:oo: ෆැට් හදාගන්න සප්ලිමන්ට් ගහන එකෙක් ගැන ඇහුවමයි මේ..
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
කාබොගේන් එක එක්ක ක්‍රියැටීන් මොනොහයිඩ්‍රේට් ගහපන්. Fast digesting carbohydrates එක්ක creatine monohydrate + 3 liter of water per day එනව කියන්නෙ තෝ සයිස් වෙයි මාසෙන් දෙකෙන්.
 
RMA

Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy

    kanwanm thma bm thel kemanm eth sise wenne ....hee newethuwoth bn thwath kettu wenwa bcz mn kettui bn pdk body eke fat eka ne podakwth supplement ekak gahalwth fat pdk hadagnna kyla blnne
     
    pre workout supplement ne bn blnna oni
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    kanwanm thma bm thel kemanm eth sise wenne ....hee newethuwoth bn thwath kettu wenwa bcz mn kettui bn pdk body eke fat eka ne podakwth supplement ekak gahalwth fat pdk hadagnna kyla blnne

    Fat හදාගැනිල්ල නෙවෙයි යකෝ ඒකට කියන්නෙ මාස් ගේන්/බල්ක් අප් වෙනව කියල. ෆැට් ගේන් කරගන්න එපා බොල. දවසට healthy කැලරීස් 3500ක් වත් ගනින්. සතියට 3 පාරකට වඩා ජිම් යන්න එපා. ෆුල් බොඩි ගහපන්. ස්ප්ලිට් කරන්න එප. රෙප් රේන්ජ් එක අඩු කරපන් 8ට වගේ. සෙට් 3 ගහපන් එක පාට් එකකට. එක එක්සර්සයිස් එකයි එක පාට් එකකට, ෆුල් බොඩි වෙන්න කරපන්. ඔය ටික තමා. :( මටත් කන්න බැරි එක තියෙනව බන් ඒත් ඒක තමා විසඳුම බං. ශේක් එකක් ගැහුවට ඔක්කොම හරි වෙන්නෙ නෑ. කැලරීස් වැඩිම ශේක් එකක් ගහපන්. සීරියස් මාස් වල 1250 තියෙනව. මම ඕකෙන් 12lb කොට්ට ගණන් බිව්වා. ඇඟ එනව. ඒත් නැවැත්තුවාම ආයෙ අඩු වෙනව. ඒක මොකෙත් එහෙමයි බං. එක දිගට පෝෂණය ඕන. ඒ නිසා දවසට කැලරීස් 3500 විතර ගන්න එක දිගටම කරගෙන යමන්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    pre workout supplement ne bn blnna oni

    Pre ගන්න එපා. උඹ වර්කවුට් එක කරද්දි වතුර තිබහ එනව උගුඩුවට වගේ. කොටින්ම පැයක් වර්කවුට් එක කරනව නම් උඹට ලීටර් එක හමාරක් ඉවර කලෑකි නිකන්ම. වතුර ගොඩාක් බීවාම වර්කවුට් එක කරගන්න බෑ හරියට. පෝස්ට් වර්කවුට් එකට protein ශේක් එකක් ගහපන්. ගහලා ඉන් පැයකට වගේ පස්සෙ කාපන්. කාල පැයකින් වගේ කාබො ගේන් එකයි ක්‍රියැටිනුයි ගහපන්. නැති නම් වර්කවුට් එක කරන්න පැය එක හමාර - 2කට වගේ කලිනුත් හොඳයි. හවස 6න් 7න් පස්සෙ ක්‍රියැටීන් බොන එක අවුල් මට නම් මොකද රෑ දෙගොඩ හරියෙත් වතුර තිබහ එනව එපා වෙන්න. :(
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,041
    682
    113
    If you really want to just gain mass. just do this cycle
    test e 500 mg per week [10 weeks]
    dianabol 40mg per day week 1-4 kick start the cycle
    hcg 1000iu per week week 1-14
    aromasine 12.5mg per day week 1-14

    and PCT
    nolvadex 20mg per day week 15-18
    clomid 50mg per day week 15-18
    daa 3g per day week 15-18
    AI pct 2 pills a day week 15-18
    pes erase 3 caps per day week 15-18

    support suppliments
    whey
    mass gainer
    multi vitamin
    vitamin c 2g per day
    no2
    vit d 1000iu per day
     
    Last edited:

    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    Pre ගන්න එපා. උඹ වර්කවුට් එක කරද්දි වතුර තිබහ එනව උගුඩුවට වගේ. කොටින්ම පැයක් වර්කවුට් එක කරනව නම් උඹට ලීටර් එක හමාරක් ඉවර කලෑකි නිකන්ම. වතුර ගොඩාක් බීවාම වර්කවුට් එක කරගන්න බෑ හරියට. පෝස්ට් වර්කවුට් එකට protein ශේක් එකක් ගහපන්. ගහලා ඉන් පැයකට වගේ පස්සෙ කාපන්. කාල පැයකින් වගේ කාබො ගේන් එකයි ක්‍රියැටිනුයි ගහපන්. නැති නම් වර්කවුට් එක කරන්න පැය එක හමාර - 2කට වගේ කලිනුත් හොඳයි. හවස 6න් 7න් පස්සෙ ක්‍රියැටීන් බොන එක අවුල් මට නම් මොකද රෑ දෙගොඩ හරියෙත් වතුර තිබහ එනව එපා වෙන්න. :(

    ah hri bn mn 3 days schedule eka thma danne muscles wlta reat ekak ena nisa mn mru krnm ehenm schedule eka .....mcn carbo gain khds bn gnna thynne? bodybuilding.lk eknm thynwa dkla ne mn
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ah hri bn mn 3 days schedule eka thma danne muscles wlta reat ekak ena nisa mn mru krnm ehenm schedule eka .....mcn carbo gain khds bn gnna thynne? bodybuilding.lk eknm thynwa dkla ne mn

    කාබොගේන් එක හොයාගන්න නෑ නම් උඹ පුළුවන් තරම් කාබෝහයිඩ්‍රේට් තියෙන කෑම කාපන් මචන්. ශෙඩියුල් එක සතියට දවස් 3ක් වැටෙන්න වගේ දාගනින්. ෆුල් බොඩි ගහපන් ඒ හැම දවසෙම.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rolleyes: Best supplement කියල එකක් නෑ මචන්. සමහර අයට හරියන එක සමහර අයට හරියන්නෙ නෑ. උඹ මොකද්ද මේ කියල තියෙන්නෙ, :baffled: උඹට ෆැට් එක වැඩි කරගන්න ඕන lean muscles හදාගන්න නෙවෙයි? Carbo gain බීපන්. ලාබයි, වැඩෙත් කෙරෙනව. කාබෝහයිඩ්‍රේට් වැඩිම සප්ලිමන්ට් එකක් ගනින්. තෙල් කෑම කාපන්. ජිම් එකකට යන්නම එපා. අනිවා ෆැට් හැදෙයි බඩෙයි මූණෙයි දවස් ගාණෙන්. පීසා කාපන්. පැනිරස දේවල් කාපන්. සීනි, කාබෝහයිඩ්‍රේට්, තෙල් වැඩි දේවල්, චීස්, බටර් කාපන්. හැබැයි කල් යද්දි ලෙඩ වෙයි උඹ.

    :oo: ෆැට් හදාගන්න සප්ලිමන්ට් ගහන එකෙක් ගැන ඇහුවමයි මේ..
    නියම උත්තරේ බං.. :love:
    පීසා කන්න බෑනෙ බං.. කෑල්ලක් කෑවම බන්ඩිය ෆුල්නේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කාබොගේන් එක හොයාගන්න නෑ නම් උඹ පුළුවන් තරම් කාබෝහයිඩ්‍රේට් තියෙන කෑම කාපන් මචන්. ශෙඩියුල් එක සතියට දවස් 3ක් වැටෙන්න වගේ දාගනින්. ෆුල් බොඩි ගහපන් ඒ හැම දවසෙම.
    Ansomone

    ansomone.jpg

    Hygetropin

    hygetropin.jpg

    මේවා ගැන මක්කයි කියන්නෙ මචෝ..?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Ansomone

    ansomone.jpg

    Hygetropin

    hygetropin.jpg

    මේවා ගැන මක්කයි කියන්නෙ මචෝ..?

    මිනිස්සුන්ගෙ හෝමෝන තියෙනව ගොඩක් මචන්. මම හිතන්නෙ මේක steroid එකක්. ඒවගෙන් වෙන්නෙ human growth hormone (GH) එක සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කරන එක (inhibiting). එතකොට මසල් ඉක්මනට හැදෙනව. සෛල ගුණනනය ඉක්මන් වෙනව. ඒකට තමයි ඔය steroids පාවිච්චි කරන්නෙ. :sorry: මම ගොඩක් විස්තර දන්නෙ නෑ මචන්. ඕවගෙ අතුරු ආබාධ ගොඩක් තියෙනව. අක්මාවට ප්‍රශ්ණ වෙනව. පුළුවන් තරම් ස්වභාවික විදියට ඇඟ හදන එකයි හොඳ. සප්ලිමන්ට් වුනත් හුඟක් ඒව ප්‍රශ්ණ තියෙනව. බොහොම කීපයක් තමා හොඳ. මේ ගැන Roma Rox දන්නව ඇති. :no: මම ගොඩක් දන්නෙ නෑ මචන් ස්ටෙරොයිඩ්ස් ගැන.