මිනිස්සුන්ගෙ හෝමෝන තියෙනව ගොඩක් මචන්. මම හිතන්නෙ මේක steroid එකක්. ඒවගෙන් වෙන්නෙ human growth hormone (GH) එක සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කරන එක (inhibiting). එතකොට මසල් ඉක්මනට හැදෙනව. සෛල ගුණනනය ඉක්මන් වෙනව. ඒකට තමයි ඔය steroids පාවිච්චි කරන්නෙ.මම ගොඩක් විස්තර දන්නෙ නෑ මචන්. ඕවගෙ අතුරු ආබාධ ගොඩක් තියෙනව. අක්මාවට ප්‍රශ්ණ වෙනව. පුළුවන් තරම් ස්වභාවික විදියට ඇඟ හදන එකයි හොඳ. සප්ලිමන්ට් වුනත් හුඟක් ඒව ප්‍රශ්ණ තියෙනව. බොහොම කීපයක් තමා හොඳ. මේ ගැන Roma Rox දන්නව ඇති.
මම ගොඩක් දන්නෙ නෑ මචන් ස්ටෙරොයිඩ්ස් ගැන.
ඔව් මට Dr.Nac කිව්වා පාවිච්චි කරන්න එපා කියලා.. මමත් සෑහෙන කාලයක් සෙල්ලම් කලා බං.. ඇඟ සුපිරියටම තිබුණා.. වැඩ වැඩි නිසා ජිම් යන්න ටයිම් එකක් සෙට් උනේ නෑ.. බලන් ඉද්දි ඇඟ බැස්සා.. මං දැන් ට්‍රයි කරන්නෙ කොහොම හරි ජිම් එකට ගිහින් ඇඟ හදාගෙන ඔය ගාණටම තියාගන්න ක්‍රමයක්.. දන්නෙ නැද්ද මචං..? බහින්නෙ නැතිව තියාගන්න විදියක්..?
මම ගොඩක් විස්තර දන්නෙ නෑ මචන්. ඕවගෙ අතුරු ආබාධ ගොඩක් තියෙනව. අක්මාවට ප්‍රශ්ණ වෙනව. පුළුවන් තරම් ස්වභාවික විදියට ඇඟ හදන එකයි හොඳ. සප්ලිමන්ට් වුනත් හුඟක් ඒව ප්‍රශ්ණ තියෙනව. බොහොම කීපයක් තමා හොඳ. මේ ගැන Roma Rox දන්නව ඇති.
මම ගොඩක් දන්නෙ නෑ මචන් ස්ටෙරොයිඩ්ස් ගැන.

