What is the character you respected most in Tv series???

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මගේ නම් මචන්ගලා MR WHITE. Breaking Bad හොදම Tv Series එක වෙන හින්දා නෙමෙ .ඒ චරිතය ගොඩක් තාත්විකව වෙන හින්ද .ඒ කතාවේ එන සමහර dialogs වලත් මාර තේරුමක් තියෙනවා.උබලගේ මොන character එකද කියලත් comment එකක දාපල්ලා
     
    • Like
    Reactions: counter dr

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    JOEY TRIBBIANI :D FRIENDS
    images
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Nathan Scott-One Tree Hill
    images

    TV show එකේ මූ මුගේ ජීවිතේ හැමදේම balance කරගන්නවා

    “It’s the oldest story in the world. One day you’re seventeen and planning for someday. And then quietly and without you ever really noticing, someday is today. And that someday is yesterday. And this is your life.”
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    කො යකො ස්කොෆිල්ඩ්ට කවුරුවත් කැමති නැද්ද? ඇමෙසන් , එක්ස් ෆයිල්ස් මෙයින් රොල්ස්