What is the fastest speed dialog home broadband can get?

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    39
    Colombo
    If there is no fiber... You can consider change... Or else if you hate SLT like everyone of us.. go for change.. Am using Dialog HBB prepaid and speeds are steady at around 30Mbps or 3.75MBps
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    dialog bb aulak ne ban..I'm using both..SLT ekka baladdi den Dialog bb patta labai..covid kaale idan (thaama denawa) double data pawa denawa extra gb walata..mata 500 + Tax giye 10gb walata 20gb hambuna
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඩයලොග් 4G ආව මුල්ම කාලෙ මට මතකයි 100Mbps කිට්ටු කරලම ගියා ටවුන් ඒරියා වල. දැන් නම් ඒ වගේ ස්පීඩ් එකක් හිතන්නවත් බැරුව ඇති
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඩයලොග් ස්පීඩ් හැමතැනම එක වගේ නෑ බලල ගන්න.
    සමහර පැතිවල මාර් ස්ලොව්. අනික බන් ඩේටා යුසේජ් එක වැඩී.
    එස් එල් ටී එකේ අප්ලොර්ඩ් ඔනම වෙලාවක ඔෆ්පීක් වලින් අඩු වෙන්නෙ. ඉතින් ඩේ ට්යිම් ඩේටා වාසප වෙන්නෙ නෑ මේ නිසා. උබගේ කැමැත්තක් ඉතින් :yes: