කවුරුත් දන්නවද මොකද්ද මේ FANBOX.COM කියන්නෙ කියල.
හැමදාම මට මේ වගෙ මේල් එකක් එනව මගෙ Daily Earnings මෙච්චරයිය All Time Earnings මෙච්චරයිය කියල
…මේකෙ කියනව අපිට ඕනෙ නම් Bank cheque එකක් හැටියට Cash out කරන්න පුලුවන් කියල
මේකේ Home page එකට ලොග් උනාම FB එක වගෙ page එකක් open වෙනව. ඒකෙ My Bank එකට ගිහාම Cash Out කියල $ දෙදහස් ගානක් පෙන්වනව. නමුත් Available to Cash Out එක 0.00 කියල තියනව.
කවුරුත් දන්නවද මොකද්ද මේ කියල. අඩු තරමින් බ්ම්ප් එකක් වත් දාන්න