What is this Font ?

PMMM

Member
Jul 5, 2018
313
41
0
Please tell me the name of the font used for the "සද්ධර්ම දේශනා" words. "මහමෙව්නාව" official logo is also designed using the same font.

මේකේ "සද්ධර්ම දේශනා" කියලා ලියලා තියෙන අකුරු මෝස්තරය මොකක්ද ? "මහමෙව්නාව" නිල ලෝගෝවත් මේ ෆොන්ට් එක පාවිච්චි කරලම තමයි හදලා තියෙන්නේ.

Pvl742x.jpgW
 
  • Like
Reactions: Jagoris